හොඳම Free Web Hosting සේවා 5ක්

මොකද්ද හොඳම Free Hosting සේ&


  • Total voters
    5

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    හොඳම Free Web Hosting සේවා 5ක්

    Hey Guys :frown: and Gals :cool:, So What's up? :angry::angry: Let's See What are the best 5 Free Web Hosting Services,:confused::confused: Sure 100% Free. :yes::yes:

    (5) Biz.nf

    ලක්ෂයක් Web Hosting සේවාවන් අතරින් මගේ ලිස්ට් එකේ පස් වෙනියා විදිහට සඳහන් කරන්නේ Biz.nf වෙබ් හොස්ටින් සේවාවයි. මම මෙය බොහෝ අවස්ථාවල පාවිච්චි කර තිබෙනවා. අනෙත් free hosting අඩවිවලට සාපේක්ෂව මේක හොඳයි. මේකේ paid වෙබ් හොස්ටින්ග් නුත් තියෙනවා. මෙයාලගේ සේවාවට කැමතිනම් ඒ paid plan එකකට register එන්න පුළුවන්.

    1000 MB web space
    5000 MB of data transfer
    Host 1 Domain name free
    FREE domain name (.co.nf)
    .. and more for FREE!

    (4) Free Web Hosting Area

    මේක තමයි ලිස්ට් එකේ හතර වෙනියට ඉන්නේ. මේක 2005 ඉඳල රන් වෙන කම්පැනි එකක්. සියලුම දේවල් හොඳට තිබ්බත් ලොකු ප්‍රමාණයේ සයිට් වලට ads පෙන්නනවා. මේකනම් පවත්වාගෙන යන්නේ ads පෙන්විඉමෙන් සහ එකේ domain registration site එක වන https://www.protonhosting.com අඩවියෙන් ලැබෙන ආදායමෙනුයි.

    no ads for new sites;
    1500MB free web space;
    unmetered traffic
    99.8% yearly uptime guaranteed
    instant activation
    fast hosting
    responsive support
    php 7.1

    (3) Infinity Free
    නමෙන්ම කියවෙන විදිහට මේකේ සියලුම දේවල් Unlimited free. මේක මම පාවිච්චි කරලා තියෙන ඉතාම හොඳ වෙබ් අඩවියක්. මේකේ Register වෙලා හොඳනම් මෙයාලගේ Paid package එකකුත් මිලදීගන්න.

    Webspace, Traffic, Domains, Emails all are Unlimited for FREE!

    (2) ProFreeHost
    මේකත් InfinityFree වගේම හැමදෙයක්ම Unlimited නොමිලේ.මේකත් පවත්වාගෙන යන්නේ ads වලින් ලැබෙන ආදායමින්. මේක ඉතාම හොඳ සයිට් එකක් . ඉතින් මේකට යද්දී මතක ඇතුව Ad Blocker එක disable කරගෙන යන්න.

    Webspace, Traffic, Domains, Emails all are Unlimited for FREE!

    (1) Byet Hosting
    මේක තමයි මේ ලිස්ට් එකේ තියෙන හොඳම එක. Free Unlimited වගේම Paid plans සුත් තියෙනවා මේකේ. එයාල පවත්වාගෙන යන්නේ Paid services හින්ද තමයි. මේකේ මේ වෙනකල් අව්ලක් නෑ. මාව එකපාරක් වරදීමකින් suspend වෙලා ආපහු හරිගස්සල දුන්න. හැබැයි help ටිකට් සිස්ටම් එක හුඟක් ප්‍රමාදයි request කරාට පස්සේ දවසක් විතර යනවා උදව්වක් එන්න. වෙන කිසිම අව්ලක් නැහැ. එක email එකකින් accounts 5 දක්වා හදන්න පුළුවන්. එක ලිමිට් එකක් නැහැ ඒ වුනාට 5 ට වඩා හදල අහුවුනොත් suspend කරනවා. මේකේ Free Reseller Service එකකුත් තියෙනවා.

    හරි දැන් ඉතින් සයිට් 5ක් ගැනම දැනගත්තානේ. දැන් ඉතින් පොසිටිව් reputation දීලම යන්න :yes::yes::yes:. අඩු ගැනේ බම්ප් එකක්වත් දාගෙන යන්න. ස්තුතියි අඩුගානේ කියෙව්වටවත්.
     
    • Like
    Reactions: thinking_guy

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet