මචන්ලා උඹලගේ salary එක වැටෙන බැංකුව මොකක්ද? උඹලට ඒ වෙනුවෙන් ලැබෙන ප්රතිලාභ මොනවාද?
මම ඉස්සෙල්ලාම job එකකට ගිහින් salary එක වැටෙන්න තොර ගත්තේ commercial බැංකුව. තොර ගන්න ප්‍රධාන හේතුව උනේ මම job එකට ගොඩක් travel කරපු නිසා මට හුරු පුරුදු ATM ගොඩක් පාරවල් අයිනේ තිබුණු එක. (අනික ලංකාවේ හොදම රේටින්ග් තියෙන බැංකුව විදිහට ad පාරකුත් යනවනේ.
) මම සාමාන්‍යයෙන් සල්ලි ගොඩක් ලග තිය ගන්නේ නෑ ටික ටික ATM වලින් ගන්නේ. හැබැයි උන් slip එකක් ගත්තොත් රුපියල් 5ක් කපනවා පරිසරය ගැන හිතලා.
හැබැයි අවුරුදු කීපයකට පස්සේ මට හදිසියකට personal loan එකක් ගන්න ඕනේ උනාම බෑන්ක් මැනේජර් මගේ basic salary 50,000 නෑ කියල දෙන්න බෑ කිව්වා. (මගේ account එකට salary ඊට වඩා වැටෙනවා කියලවත් බැලුවේ නෑ.)
ඒක හින්දම මම බංක එක මාරු කළා NTB වලට. salary saver account එකට. අනන් මනම් කතා නැතුව ඉක්මනටම loan එකත් දුන්නා. තව මට කිසිම ගාස්තුවක් නැතුව commercial, sampath වගේ ATM වලින් සල්ලි ගන්නත් පුළුවන් උනා.උන්ගේ mobile app එකෙනුත් මම ගොඩක් වැඩ ගත්තා.
එත් මම වාහනයක් ගන්න lease එකක් දාන්න ගිහින් වාත වෙලා එකත් එපා වෙලා තියෙන්නේ. බෑන්ක් එක මාරු කරන්න කාලේ හරි.
salary එක හරවන හින්දා special benefits තියෙන account මොනවද තියෙන්නේ?
ඔබේ බැංකුව තෝරා ගත්තේ ඇයි කියලත් අනිත් එලකිරියන්ට දැනගන්න පොඩි පොස්ට් එකක් දාන්න. මොකද තමන්ගේ බැංකුවේ තරම දැනගන්න අපි අමාරුවකම වැටෙන්න ඕනේ.

Last edited: