හොඳම_බැංකුව?

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    mage nam thiyenne NTB 1k.'
    mata nam patta eka.
    Loans 2k aran thiyenawa me weddi, eth eka serayak wath bank 1ta giye ne.Weda hodai unge mata nam.
    onama ATM 1kin salli gannath puluwan sathayakwath kepenne ne.
    SMS bankin thiyena nisa wedeth sure.
    mata nam eka tharam hari giye ne mukuth..
    me seen eka wenakan matath un hoda wela thibbe :(

    DFCC
    Free unlimited ATM withdrawals from Sampath, Union Bank etc.. other bank ATMs
    Free internet banking (no signup or renew fees)
    Extended banking hours
    High Interest rates
    Easy loans/leasing
    No queues
    I'll check it out :)

    BOC mata nm ela

    ඉස්සර තිබ්බෙ Commercial bank. Loan එකක් ගන්න ගිහින් උන්ගෙ ගෑස් බලන්න බැරුව bank of ceylon වලට මාරු උනා.
    BoC පට්ට චාටර්.
    සතියේ දවස් වල විතරයි වැඩ.
    ඉන්න කෑලි කැතයි :P
    හැබැයි උන්ගෙ online banking හොඳයි..
    ලෝන් එක ඉවර උනහම NTB වලට මාරු වෙන්න ඉන්නෙ..
    :)

    sorry guys. අදට බඩු ඉවරයි.:P
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    peoples bank
    වාසි
    මුදල්වලට රාජ්‍ය ආරක්ෂාව
    සැමතැනම ඇති ATM ජාලය :P
    අන්තර්ජාල බැංකු සේවාව.. (මහජන බැංකුව අතර මුදල් හුවමාරු කිරීමේදි කිසිදු අමතර ගාස්තුවත් අය නොවේ) වෙනත් බැංකු අතර අන්තර්ජාල මුදල් හුවමාරු වලදී RS 100 කැපෙනු ලැබේ...
    අන්තාරලය මගින් බිල් ගෙවීමේ හැකියාව... :yes:
    SMS බැංකු සේවාව සදහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකේරේ... :cool:
    ණය ගැනිමේ අඩු පොලිය :love:
    credit card අඩු පොලිය :yes:

    අවාසි
    credit card වලින් බාන්ඩ ගැනිමේදි අනෙක් පවුද්ගලික බැංකු තරමට singer, abans වැනි තැන් වලින් භාන්ඩ ගැනීමේදි ගෙවිමේ පහදුකම් අඩුය (promotions) :no::no::no:

    people's leasing
    මෙය ගැන වැඩි දැනුමක් නොමැත
    බොහේ දෙනා කියන පරිදි වාරික හිග වී වාහනය රුගෙන ගියහොත් වාහනයේ ආර්ක්ෂාව විශ්වාස මට්ටමක පවති :yes:
    අඩු පොලිය :)
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    BOC තමයි
    ඔය මොන බැංකුවට ගියත් Personal Loan එකක් Leasing එකක් Housing Loan එකක් ගන්න ඕනි උනාම BOC එක තමයි ඉතුරුවෙන්නෙ
    පොළියත් ගොඩක් අඩුයි
    දැන් Housing Loan එකක් ගන්නවා නම් ඉක්මන්ටම ගන්න පුලුවන් Documentation එහෙම කරගන්නත් Bank එකෙන් උදව් කරනවා

    දැන් Cash Deposit Machine පවා තියෙනවා.Machine එකෙන් සල්ලි දාපු ගමන් real time එකවුන්ට් එක update වෙනවා.ලංකාවෙ දැනට තියෙන advanceම CDM තියෙන්නෙ ලංකා බැංකුවෙ.
    ලංකාව පුරාම අලුතෙන් ATM and CDM install කරගෙන යනව මේ කාලෙ..ඒ නිසා පෝලිම් වල ඉස්සර වගේ රස්තියාදු වෙන්න ඕනි නෑ..
    අලුතෙන්ම Apple and Android Mobile apps දෙකක් develop කරනවා මේ දවස්වල

    Online Banking වලත් ගොඩක් Facilities තියෙනවා..User Friendly
    තියෙන එක තවත් ගොඩ්ක් Features එක්ක අලුත් version එකක් එනව ලගදිම
    Online banking වල Other bank money transfer කලත් totally free..
    Real time other bank online transfer facility එක පටං ගත්ත ලංකාවෙ පළවෙනි බැංකුව.(ඒකට නම් 50/= ක් charge කරනවා)

    The Banker Magazine එකට අනුව අවුරුදු 4ක් ලෝකේ හොදම බැංකු 1000 අතර වගේම ලංකාවෙ ඉහලම ශ්‍රේණිගත කිරීම තියෙන බැංකුව.
    අවුරුදු ගණනාවක්ම ලංකාවෙ වටිනාම Brand name එක
    පසුගිය වසර ගණනාවම ලංකාවෙ ඉහලම ලාභය ලබාගත් ආයතනය (2014 දි බදු පෙර බිලියන 20)
    වත්කම් ප්‍රමාණය බිලියන 1400කට වැඩියි..
    ලබන ලාභය හැම රුපියලක්ම රටේ සංවර්ධනය වෙනුවෙන් මහා භාණ්ඩාගාරයට.

    උඹලට Loan එකක් Credit Card එකක් Account එකක් වෙනුවෙන් උදව්වක් හෝ අඩුම තරමේ බැංකුවට් බනින්න උනත් තියෙනවා නම් BOC එකේ දේකට PM me.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    been thinking of switching over to NTB after paying off my personal loan..
    this changed my mind bro.
    I like BoC internet banking.. best i've used so far.
    +rep
     
    • Like
    Reactions: Puzhi

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Commercial Bank ekath ekka matath oya issue eka awa ... mamath maru kara ita passe BOC ekata

    kawru monawa kiwwath kisisma karadarayak nati Credi card eka nam BOC.... wadiya offers na oya amex HSBC Sampath wage ... .e unata thamange wade lassanata karagennna puluwan charges adu Credi card ekak.....

    BOC eke account ekak ariya personal loan ekak ganna .... eth guarantee loan ekak gaththe basic adu nisa.... commercial tharam pada sho na ......
    habai BOC eke saving account eka aduma tharame 6M update wela thiyenna one .....
    deweni account ekak widiyata hodai

    sampath bank ekath hodai ... savings accoutn ekak tiyenawa awlak na

    Loan eka nam dunne NTB eken... guarantee natuwa personal loan eka....... awlak na..... salary saver account eka patta ........ thawa bank kihipayaka ATM charges free ... eka pattama advantage ekak ......

    Commercial ochchara dagaluwata una target karanne business kattiya... api wage basic salary ganna eun neme ...... e athin baladdi sampath .. NTB ... BOC hodai ban:)
     
    • Like
    Reactions: Puzhi

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආ තව දෙයක් .......... දැනටත් බැංකු වලින් ලිසිං පැත්ත ගලවන්න යන්නේ .. ඒ කියන්නේ වාහන ලිසිං පැත්ත

    NTB එකත් ගලවල JOHNKEELS ;ඇට දීලා ලිසිං සයිඩ් එක ....

    ඉස්සරහට වාහන ලිසිං නම් FINANCE කොම්පැනිය පිහිට තමා

    ඕක කලින්ම දැනගෙන තමා සම්පත් බැංකුව ලිසිං එක වෙනම නමකින් ඒ කියන්නේ සියපත ෆිනෑන්ස් නමින් යන්නේ

    පීපල්ස් ලිසිනුත් එහෙමයි ... මොනවා උනත් පට්ටම ලිසිං එක පීපල්ස් එක තමා
     
    Last edited:

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Commercial Bank ekath ekka matath oya issue eka awa ... mamath maru kara ita passe BOC ekata

    kawru monawa kiwwath kisisma karadarayak nati Credi card eka nam BOC.... wadiya offers na oya amex HSBC Sampath wage ... .e unata thamange wade lassanata karagennna puluwan charges adu Credi card ekak.....

    BOC eke account ekak ariya personal loan ekak ganna .... eth guarantee loan ekak gaththe basic adu nisa.... commercial tharam pada sho na ......
    habai BOC eke saving account eka aduma tharame 6M update wela thiyenna one .....
    deweni account ekak widiyata hodai

    sampath bank ekath hodai ... savings accoutn ekak tiyenawa awlak na

    Loan eka nam dunne NTB eken... guarantee natuwa personal loan eka....... awlak na..... salary saver account eka patta ........ thawa bank kihipayaka ATM charges free ... eka pattama advantage ekak ......

    Commercial ochchara dagaluwata una target karanne business kattiya... api wage basic salary ganna eun neme ...... e athin baladdi sampath .. NTB ... BOC hodai ban:)

    දැන් මචං Basic එක නෙමෙයි Gross Salary එක බලන්නෙ. ඒ නිසා Account open කරලා මාස 6 ක් බලං ඉන්න ඕනි නෑ.. දවස් දෙකෙන් Personal loan එක ගන්න පුලුවන්.

    දැන් BOC එකේ Fully Digitized Account එකක් තියෙනව BOC SmatGen කියලා. තියෙන Account එක ඒකට මාරු කරගන්න.(Free of charge)

    2jh2it.jpg
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් මචං Basic එක නෙමෙයි Gross Salary එක බලන්නෙ. ඒ නිසා Account open කරලා මාස 6 ක් බලං ඉන්න ඕනි නෑ.. දවස් දෙකෙන් Personal loan එක ගන්න පුලුවන්.

    දැන් BOC එකේ Fully Digitized Account එකක් තියෙනව BOC SmatGen කියලා. තියෙන Account එක ඒකට මාරු කරගන්න.(Free of charge)

    2jh2it.jpg

    ela :)
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    NTB bank eke debit card eken ganak kepenne netuwa anek bank atm walin money ganna puluwanda
    mama danna tharamin salary saver account ekata sampath commercial wage thawa bank kihipayakin salli ganna puluwan. slip ekatawath charge wenne na.

    peoples bank
    වාසි
    මුදල්වලට රාජ්‍ය ආරක්ෂාව
    සැමතැනම ඇති ATM ජාලය :P
    අන්තර්ජාල බැංකු සේවාව.. (මහජන බැංකුව අතර මුදල් හුවමාරු කිරීමේදි කිසිදු අමතර ගාස්තුවත් අය නොවේ) වෙනත් බැංකු අතර අන්තර්ජාල මුදල් හුවමාරු වලදී RS 100 කැපෙනු ලැබේ...
    අන්තාරලය මගින් බිල් ගෙවීමේ හැකියාව... :yes:
    SMS බැංකු සේවාව සදහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකේරේ... :cool:
    ණය ගැනිමේ අඩු පොලිය :love:
    credit card අඩු පොලිය :yes:

    අවාසි
    credit card වලින් බාන්ඩ ගැනිමේදි අනෙක් පවුද්ගලික බැංකු තරමට singer, abans වැනි තැන් වලින් භාන්ඩ ගැනීමේදි ගෙවිමේ පහදුකම් අඩුය (promotions) :no::no::no:

    people's leasing
    මෙය ගැන වැඩි දැනුමක් නොමැත
    බොහේ දෙනා කියන පරිදි වාරික හිග වී වාහනය රුගෙන ගියහොත් වාහනයේ ආර්ක්ෂාව විශ්වාස මට්ටමක පවති :yes:
    අඩු පොලිය :)
    :)

    BOC තමයි
    ඔය මොන බැංකුවට ගියත් Personal Loan එකක් Leasing එකක් Housing Loan එකක් ගන්න ඕනි උනාම BOC එක තමයි ඉතුරුවෙන්නෙ
    පොළියත් ගොඩක් අඩුයි
    දැන් Housing Loan එකක් ගන්නවා නම් ඉක්මන්ටම ගන්න පුලුවන් Documentation එහෙම කරගන්නත් Bank එකෙන් උදව් කරනවා

    දැන් Cash Deposit Machine පවා තියෙනවා.Machine එකෙන් සල්ලි දාපු ගමන් real time එකවුන්ට් එක update වෙනවා.ලංකාවෙ දැනට තියෙන advanceම CDM තියෙන්නෙ ලංකා බැංකුවෙ.
    ලංකාව පුරාම අලුතෙන් ATM and CDM install කරගෙන යනව මේ කාලෙ..ඒ නිසා පෝලිම් වල ඉස්සර වගේ රස්තියාදු වෙන්න ඕනි නෑ..
    අලුතෙන්ම Apple and Android Mobile apps දෙකක් develop කරනවා මේ දවස්වල

    Online Banking වලත් ගොඩක් Facilities තියෙනවා..User Friendly
    තියෙන එක තවත් ගොඩ්ක් Features එක්ක අලුත් version එකක් එනව ලගදිම
    Online banking වල Other bank money transfer කලත් totally free..
    Real time other bank online transfer facility එක පටං ගත්ත ලංකාවෙ පළවෙනි බැංකුව.(ඒකට නම් 50/= ක් charge කරනවා)

    The Banker Magazine එකට අනුව අවුරුදු 4ක් ලෝකේ හොදම බැංකු 1000 අතර වගේම ලංකාවෙ ඉහලම ශ්‍රේණිගත කිරීම තියෙන බැංකුව.
    අවුරුදු ගණනාවක්ම ලංකාවෙ වටිනාම Brand name එක
    පසුගිය වසර ගණනාවම ලංකාවෙ ඉහලම ලාභය ලබාගත් ආයතනය (2014 දි බදු පෙර බිලියන 20)
    වත්කම් ප්‍රමාණය බිලියන 1400කට වැඩියි..
    ලබන ලාභය හැම රුපියලක්ම රටේ සංවර්ධනය වෙනුවෙන් මහා භාණ්ඩාගාරයට.

    උඹලට Loan එකක් Credit Card එකක් Account එකක් වෙනුවෙන් උදව්වක් හෝ අඩුම තරමේ බැංකුවට් බනින්න උනත් තියෙනවා නම් BOC එකේ දේකට PM me.
    thanks මචන් මගෙත් යාළුවො ගොඩක් gross salary එකට දවස් දෙකෙන් loan ගත්ත. මම වහනයක් ගන්න loan එකක් දාන්න document අරගෙනත් ඔලුවේ NTB හොදයි කියල තිබුන හින්ද අන්තිමේ අමාරුවේ වැටුනා.

    Commercial Bank ekath ekka matath oya issue eka awa ... mamath maru kara ita passe BOC ekata

    kawru monawa kiwwath kisisma karadarayak nati Credi card eka nam BOC.... wadiya offers na oya amex HSBC Sampath wage ... .e unata thamange wade lassanata karagennna puluwan charges adu Credi card ekak.....

    BOC eke account ekak ariya personal loan ekak ganna .... eth guarantee loan ekak gaththe basic adu nisa.... commercial tharam pada sho na ......
    habai BOC eke saving account eka aduma tharame 6M update wela thiyenna one .....
    deweni account ekak widiyata hodai

    sampath bank ekath hodai ... savings accoutn ekak tiyenawa awlak na

    Loan eka nam dunne NTB eken... guarantee natuwa personal loan eka....... awlak na..... salary saver account eka patta ........ thawa bank kihipayaka ATM charges free ... eka pattama advantage ekak ......

    Commercial ochchara dagaluwata una target karanne business kattiya... api wage basic salary ganna eun neme ...... e athin baladdi sampath .. NTB ... BOC hodai ban:)
    සහතික ඇත්ත මචන් උන් පොඩි මිනිස්සුන්ව customers ලා කියල සලකන්නේ නෑ :no:

    දැන් මචං Basic එක නෙමෙයි Gross Salary එක බලන්නෙ. ඒ නිසා Account open කරලා මාස 6 ක් බලං ඉන්න ඕනි නෑ.. දවස් දෙකෙන් Personal loan එක ගන්න පුලුවන්.

    දැන් BOC එකේ Fully Digitized Account එකක් තියෙනව BOC SmatGen කියලා. තියෙන Account එක ඒකට මාරු කරගන්න.(Free of charge)

    2jh2it.jpg

    මම smart gen එකක් open කළා මචන්. loan එක ගත්තේ නැති හින්ද වැඩක් ගත්තේ නෑ. salary එක ඒකට හරවනවා කියල තීරණය කළා.:):):)