මම smart gen එකක් open කළා මචන්. loan එක ගත්තේ නැති හින්ද වැඩක් ගත්තේ නෑ. salary එක ඒකට හරවනවා කියල තීරණය කළා.![]()
Online open karanna puluwanda machan? Mage Ran Kaklu account thiyenawa eka thama regular savings karaganna bari wuna.
මම smart gen එකක් open කළා මචන්. loan එක ගත්තේ නැති හින්ද වැඩක් ගත්තේ නෑ. salary එක ඒකට හරවනවා කියල තීරණය කළා.![]()
That would be Combank IMO. SMS alerts, SMS/email OTP, chip and pin card, engraved name on the card, etc. Mata Combank ATM eka allanne na naththam mage main account eka widihata Com bank use karanne.ඔන්ලයින් ශොපින්වලට හොදම වීසා කාඩ් එක තියෙන්නෙ මොන බැංකුවේද?
Online open karanna puluwanda machan? Mage Ran Kaklu account thiyenawa eka thama regular savings karaganna bari wuna.
That would be Combank IMO. SMS alerts, SMS/email OTP, chip and pin card, engraved name on the card, etc. Mata Combank ATM eka allanne na naththam mage main account eka widihata Com bank use karanne.
Online open karanna puluwanda machan? Mage Ran Kaklu account thiyenawa eka thama regular savings karaganna bari wuna.
ඉඳකින් බන්, මම ඔච්චර දවස් ඉඳල salary forward කරා commercial bank. Loan එකක් ගන්න හිතාගෙන. චික් අපරාදේ..
danna ekek kiyapan ko internet banking walata hodama mona bank ekada kiyala. mama rata yanna inne ithn internet eken fees ehema gewanna lesi ne. thank you wewaaaa![]()
ලංකා බැංකුව කියන්නේ සාමාන්‍ය ජනතාවගේ මුදල් හූරගෙන කන ආයතනයක්.
ඒකේ වැඩ කරන උන් දන්නේ නැහැ උන් පඩි ගන්නේ බහුතරයක් ජනතාවගේ සල්ලි වලින් කියලා. උන් බැංකුවේ තියෙන පෞද්ගලික විස්තර අනික් අයට ලබා දෙනවා. මහ ජරා බැංකුවක්.