හොඳම_බැංකුව?

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම smart gen එකක් open කළා මචන්. loan එක ගත්තේ නැති හින්ද වැඩක් ගත්තේ නෑ. salary එක ඒකට හරවනවා කියල තීරණය කළා.:):):)

    Online open karanna puluwanda machan? Mage Ran Kaklu account thiyenawa eka thama regular savings karaganna bari wuna.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔන්ලයින් ශොපින්වලට හොදම වීසා කාඩ් එක තියෙන්නෙ මොන බැංකුවේද?
    That would be Combank IMO. SMS alerts, SMS/email OTP, chip and pin card, engraved name on the card, etc. Mata Combank ATM eka allanne na naththam mage main account eka widihata Com bank use karanne.
     
    • Like
    Reactions: Sachira123

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    Online open karanna puluwanda machan? Mage Ran Kaklu account thiyenawa eka thama regular savings karaganna bari wuna.

    mama hithanne bari wei machan. paper work tikak thiyenawa. passbook ekak denneth nane. photo ekakuth gannawa.
     
    • Like
    Reactions: Puzhi

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Commercial Bank eke nam kiyan natuwama Salli kapanawa,udaharanayata pin code amathaka wela request kara, code eka post karala mun kiyan natuwama salli kapala, ehema seen wenawa kiyan natuwa. monawa karath user permission natuwa ehema ape acount eken salli unta kapanna puluwanda?
     
    • Like
    Reactions: SLinKy

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ඉඳකින් බන්, මම ඔච්චර දවස් ඉඳල salary forward කරා commercial bank. Loan එකක් ගන්න හිතාගෙන. චික් අපරාදේ..
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මගෙත් commercial එකේ මචන් තියෙන්නේ. තාම loan එකක්නම් ගත්තේ නැ . අපෝ ඔච්චර කචල්ද ? එහෙනම් account එක අයින් කරගත්තනම් හරි වගේ . කොහොමද මචන් අයින් කරගන්නේ . ?

    මොකක්ද හොඳ මගේ දැනටම සම්පත් එකේ account එකක් තියෙනවා . හැබැයි salary එකට නෙමේ යන්නේ . BOC ද ? HNB ද සම්පත්ද ? Loan එකක් වද නැතුව ගන්න පුළුවන් ???
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඉඳකින් බන්, මම ඔච්චර දවස් ඉඳල salary forward කරා commercial bank. Loan එකක් ගන්න හිතාගෙන. චික් අපරාදේ..

    bank eken ahala balapan mcn. dan lesiyen ganna puluwanda danne na
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Salary eka yanne HSBC, company eke un ekka thamayi banking karanne e nisa ona gemak gahanna puluwan, Sampath ekakuth use karanawa, eka nam dan awurudu 6k tisse use karanawa. Personal loans nam HSBC eken ganna lesiy habayi itin interest rates/charges nam wadiy
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    243rwir.jpg
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Sampath Bank for 7 years machan. So far, so good. Nothing to complaint. Mokak giyath kamak ne People's Bank nam danna hathurek ta wath yanna denna epa.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලංකා බැංකුව කියන්නේ සාමාන්‍ය ජනතාවගේ මුදල් හූරගෙන කන ආයතනයක්.
    ඒකේ වැඩ කරන උන් දන්නේ නැහැ උන් පඩි ගන්නේ බහුතරයක් ජනතාව‍ගේ සල්ලි වලින් කියලා. උන් බැංකුවේ තියෙන පෞද්ගලික විස්තර අනික් අයට ලබා දෙනවා. මහ ජරා බැංකුවක්.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    danna ekek kiyapan ko internet banking walata hodama mona bank ekada kiyala. mama rata yanna inne ithn internet eken fees ehema gewanna lesi ne. thank you wewaaaa :D
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ලංකා බැංකුව කියන්නේ සාමාන්‍ය ජනතාවගේ මුදල් හූරගෙන කන ආයතනයක්.
    ඒකේ වැඩ කරන උන් දන්නේ නැහැ උන් පඩි ගන්නේ බහුතරයක් ජනතාව‍ගේ සල්ලි වලින් කියලා. උන් බැංකුවේ තියෙන පෞද්ගලික විස්තර අනික් අයට ලබා දෙනවා. මහ ජරා බැංකුවක්.

    Ubata una de gena nam danne ne machan. Eth normally ehema karanna be.
    Mokakda une seen eka. Mata P.M ekak danna. Udawwak oni nam kiyanna