පොලිසියේ කාගෙන් හරි අහපන් කෝ පොඩ්ඩක්
හොඳ හිතට ඇවිත් තියෙන රේප් කේස් ගානයි, සල්ලි දීලා ශේප් උන ගානයි
හොඳ හිත නැග්ගම පොඩි කෙල්ලොන්ව රේප් කරලා සල්ලි දීලා පැමිනිල්ලා ඉල්ලා අස් කරව ගන්නවා
ඒ වෙන කොට මෙඩිකල් අරන් තිබ්බොත් ඒවත් සල්ලි වලින් වහනවා
සමාජෙට බුදු බණ දෙසන හැමෝම බුදු වෙලා නැහැ බන්
එහෙම මිනිස්සුන්ව කතාවෙන් ඇඳුමෙන් මනින එක තරම් ගොන් කමක් තවත් නැහැ
උඹ දන්න කෙනෙක් ගෙන් අහලා බලපන්
උඹ නිකම් ආවේශ වෙලා තියෙන්නෙ උඹ උගේ පුතෙක් වගේ නෙ
කාට හරි කෙනෙක්ට සාක්ෂි ඕන නම් මට ෆෝන් නම්බර් එක PM කරන්න
මම එක්කන් ගිහින් පෙන්නනම් පැමිනිලි කීයක් ඉල්ලා අස් කරන් තියද කියලා![]()
අනේ මන්දා ඉතින්









