හොඳහිතගේ_කථාව

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පොලිසියේ කාගෙන් හරි අහපන් කෝ පොඩ්ඩක්
    හොඳ හිතට ඇවිත් තියෙන රේප් කේස් ගානයි, සල්ලි දීලා ශේප් උන ගානයි
    හොඳ හිත නැග්ගම පොඩි කෙල්ලොන්ව රේප් කරලා සල්ලි දීලා පැමිනිල්ලා ඉල්ලා අස් කරව ගන්නවා
    ඒ වෙන කොට මෙඩිකල් අරන් තිබ්බොත් ඒවත් සල්ලි වලින් වහනවා

    සමාජෙට බුදු බණ දෙසන හැමෝම බුදු වෙලා නැහැ බන්
    එහෙම මිනිස්සුන්ව කතාවෙන් ඇඳුමෙන් මනින එක තරම් ගොන් කමක් තවත් නැහැ :D




    උඹ දන්න කෙනෙක් ගෙන් අහලා බලපන්
    උඹ නිකම් ආවේශ වෙලා තියෙන්නෙ උඹ උගේ පුතෙක් වගේ නෙ :rofl:


    කාට හරි කෙනෙක්ට සාක්ෂි ඕන නම් මට ෆෝන් නම්බර් එක PM කරන්න
    මම එක්කන් ගිහින් පෙන්නනම් පැමිනිලි කීයක් ඉල්ලා අස් කරන් තියද කියලා :D

    අනේ මන්දා ඉතින් :baffled:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සල්ලි වලට නැවෙනවා නම් ඉතින් අපි මොනවා කරන්නද..

    මොනවාවුනත් පොර හෙන පොර talk ටිකක් දීලා තියනවා.
    එහෙම බැහැ නෙ බන්
    ළමයෙක්ව කවුරු හරි රේප් කලොත් ළමයට ප්‍රශ්නයක් නැති උනත්
    ළමයාගෙ දෙමාපියන්ට ප්‍රශ්නයක් නැති උනත්
    ඒක වැරැද්දක්ම තමා!
    ඒක කරපු එකාට දඬුවමක් තියෙන්න ඕන

    ඉස්සර ඉඳන්ම හොර වැඩ කරන උන්ගේ පොර ටෝක් වැඩී :rofl:
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    එහෙම බැහැ නෙ බන්
    ළමයෙක්ව කවුරු හරි රේප් කලොත් ළමයට ප්‍රශ්නයක් නැති උනත්
    ළමයාගෙ දෙමාපියන්ට ප්‍රශ්නයක් නැති උනත්
    ඒක වැරැද්දක්ම තමා!
    ඒක කරපු එකාට දඬුවමක් තියෙන්න ඕන

    ඉස්සර ඉඳන්ම හොර වැඩ කරන උන්ගේ පොර ටෝක් වැඩී :rofl:

    එහෙම බැ තමයි බන්. එත් ඉතින් මොනවා කරන්නද.. වෙන්නේ එහෙමයිනේ.
    එහෙම නොවුනානම් හොඳහිත තවදුරටත් හොදහිත වෙන්නේ නැනේ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම බැ තමයි බන්. එත් ඉතින් මොනවා කරන්නද.. වෙන්නේ එහෙමයිනේ.
    එහෙම නොවුනානම් හොඳහිත තවදුරටත් හොදහිත වෙන්නේ නැනේ.
    හැම එකාටම පව් පඩිසන් දෙන දවසක් එනවා නෙ බන්
    අන්න එදාට හොඳ හිතටත් ලැබෙයි පෝරියල් එක :P
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    982
    113
    කිට්ටුව තැනක
    මචන් අපේ පැත්තේ චන්දෙ ඉල්ලුවා ඩයල් එකක්.ඌ චන්දේ ඉල්ලුවෙත් හොද හිත කෑල්ල ඉස්සරහට දාගෙන.ඒ උනාට කරන තරමක් කලේ කුපාඩි වැඩ:dull:
     
    • Like
    Reactions: ZoomLine

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හැබැයි උගේ කිරි නම් රහයි.:yes::yes: හැබැයි උඹල ඉස්පිලි පාපිලි එහෙක් මෙහෙක් කරන්න යන්න එපා හොඳේ.:Pඒව ඔට්ටු නෑ.:no::no: