හොඳ ඉන්ෂුරන්ස් එකක්

Hiru5252

Junior member
  • Jul 3, 2019
    55
    3
    8
    මට ඕනි හොඳ ඉන්ෂුරන්ස් එකක් ෆැමිලි එකට මටයි වයිෆ් ලමයට ..
    Private hospital බිල් ගෙවන්න card එකක් ඕනි අවුරුද්දකට ලක්ශ 3 ක් වගේ
    ඕනිම ලෙඩකට බෙහෙත් ගන්න සහ පාමසි බිල් ගෙවන්න පුලුවන් නම් හොදයි

    installment එක කීයක් වෙයිද
    දන්න අය ඉන්නවනම් කියන්න

    මේ කාලේ හැටියට තිබුනොත් හොදයි කියල හිතුනා...

    Bump
    ------ Post added on Aug 8, 2021 at 7:54 AM
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    මචන්ලා මමත් හිතාගෙන ඉන්නවා Life Insurance එකක් දාන්න. Sri Lankan Insurance හොඳයි කියලා මගේ යාළුවෝ කීප දෙනෙක් කිව්වා. දන්න කෙනෙක් මට විස්තරයක් එවපල්ලකෝ. හැබැයි දැනට මම ලංකාවේ නම් නෑ.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මචන්ලා මමත් හිතාගෙන ඉන්නවා Life Insurance එකක් දාන්න. Sri Lankan Insurance හොඳයි කියලා මගේ යාළුවෝ කීප දෙනෙක් කිව්වා. දන්න කෙනෙක් මට විස්තරයක් එවපල්ලකෝ. හැබැයි දැනට මම ලංකාවේ නම් නෑ.
    Softlogic life හොදයි කියනව බන්. මාත් මේ දාන්නද එපාද කියල වැට උඩ ඉන්නෙ. සල්ලි දාල දාල වැහිල ගියොත් එහෙම..