හොඳ උපත් පාලන ක්‍රමයක් කියන්නකෝ...

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    image_a074ea8c83.jpg
     
    • Like
    Reactions: nrjayasinghe

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    jadel mokakda ban
    කෙල්ලගේ අතේ වැලමිටට ටිකක් උඩින් පොඩි කූරු දෙකක් වගේ ගැජට් දෙකක් තැන්පත් කරනවා.උපත් පාලනය වෙන්නෙ කොහොමද කියන විද්‍යාත්මක පැත්ත දන්නෙ නෑ.හැබැයි හෝමෝන් සීන් එකක් තමා තියෙන්නේ.සාර්ථකත්වය 99%ට වැඩී.එක ලමයෙක් හදලා ඊලඟ ලමය හදන්න කලින් පරතරයක් තියාගන්න ඕක ගොඩක් අය යූස් කරනවා.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    බබා ලැබිල සති 6යි.
    දැන් ඉතින් ඉස්සර වගේ යන්න ලංවෙද්දි එළියට අරන් පුරුද්දකුත් නෑ.
    ලෙල්ල පිටින් කෙසෙල් කන්නත් මොකද්දක වගේ..

    මාස තුනකට සැරයක් විදින ඉන්ජෙක්ෂණ් එකෙන් side effects තියෙනවද, සමහරු කියනවා, මහත් වෙනවලු. බෙල්ල කළු වෙනවලු. හොඳ එකක් කියපල්ලකෝ...
    බබාට සති 6ක් වෙනකං ඉදලා ඩිප්‍රොපොවේරා එන්නත් කරගන්න. මාස 1.5කින් ආය විදගන්න. විදින දවස් කිට්ටුවෙද්දි එකුජලේ ඇතුලේ දාන්න එපා. ඇලජික් තියනවා නම් විදින්නේ නෑ මම දන්න තරමින්. බඩගිනි එන ප්‍රතිශතයක් තියනවා. පිටි කෑම අඩු කරා නම් හරි. නැත්නම් බර වැඩි වෙනවා, මහත් වෙනවා. Dr කෙනෙකුට කියලම විදගන්න ෂුවර් බ්‍රෑන්ඩ් 1ක්. පවුල් සවුක්‍ය සේවා එකෙන් විදිනව 1ක ෂුවර් නැහැ. ඒක විදලග් සමහරු ගැබ් ගන්නවා. නැත්තං ඉතින් ලූප් 1ක් තමා.
     
    • Like
    Reactions: nrjayasinghe

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බබා ලැබිල සති 6යි.
    දැන් ඉතින් ඉස්සර වගේ යන්න ලංවෙද්දි එළියට අරන් පුරුද්දකුත් නෑ.
    ලෙල්ල පිටින් කෙසෙල් කන්නත් මොකද්දක වගේ..

    මාස තුනකට සැරයක් විදින ඉන්ජෙක්ෂණ් එකෙන් side effects තියෙනවද, සමහරු කියනවා, මහත් වෙනවලු. බෙල්ල කළු වෙනවලු. හොඳ එකක් කියපල්ලකෝ...
    පිටිපස්සෙ දොර බැරිද
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    පිටිපස්සෙ දොර බැරිද
    අඩෝ උබලට කෙල්ලෝ දෙනවද බං බැක් ඩෝ එක .
    ගොඩක් උන් Anal sex රෙකමන්ඩ් කරලා තියෙනවා දැකල මම මහ අවාසනාවන්ත මනුස්සයෙක් කියල හිතුන .
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බබා ලැබිල සති 6යි.
    දැන් ඉතින් ඉස්සර වගේ යන්න ලංවෙද්දි එළියට අරන් පුරුද්දකුත් නෑ.
    ලෙල්ල පිටින් කෙසෙල් කන්නත් මොකද්දක වගේ..

    මාස තුනකට සැරයක් විදින ඉන්ජෙක්ෂණ් එකෙන් side effects තියෙනවද, සමහරු කියනවා, මහත් වෙනවලු. බෙල්ල කළු වෙනවලු. හොඳ එකක් කියපල්ලකෝ...

    Wife bota wada adi 1/2 k usai nam.
    Standing Bucket method recommend
     
    • Like
    Reactions: nrjayasinghe

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,805
    113
    Homagama
    බබා ලැබිල සති 6යි.
    දැන් ඉතින් ඉස්සර වගේ යන්න ලංවෙද්දි එළියට අරන් පුරුද්දකුත් නෑ.
    ලෙල්ල පිටින් කෙසෙල් කන්නත් මොකද්දක වගේ..

    මාස තුනකට සැරයක් විදින ඉන්ජෙක්ෂණ් එකෙන් side effects තියෙනවද, සමහරු කියනවා, මහත් වෙනවලු. බෙල්ල කළු වෙනවලු. හොඳ එකක් කියපල්ලකෝ...

    බබා ලැබිල සති 6යි.
    දැන් ඉතින් ඉස්සර වගේ යන්න ලංවෙද්දි එළියට අරන් පුරුද්දකුත් නෑ.
    ලෙල්ල පිටින් කෙසෙල් කන්නත් මොකද්දක වගේ..

    මාස තුනකට සැරයක් විදින ඉන්ජෙක්ෂණ් එකෙන් side effects තියෙනවද, සමහරු කියනවා, මහත් වෙනවලු. බෙල්ල කළු වෙනවලු. හොඳ එකක් කියපල්ලකෝ...
    වෛද්‍යවරයෙක් හමුවන්න. ගොඩ වෙද්දු ගෙන් උපදෙස් නොගන්න. හැමෝටම හැමදේම ගැලපෙන්නේනැ
     
    • Like
    Reactions: nrjayasinghe