හොඳ උපත් පාලන ක්‍රමයක් කියන්නකෝ...

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    laඕක වෙන්න බෑ බං, injection වලින් ළමයට ලෙඩ එන්නේ නෑ
    ළමයෙක් ඕනි උනොත් ආපහු හද ගන්න එකට පරක්කු වෙනවා , ඇමට නම් ඉතින් එක එක අමාරු වෙනවා
    අමාරුම නෙවෙයි ඉතිං , ඇඟට හරි නැති ගතිය වගේ කරච්චලේ හැම වෙලේම

    ඊලග ළමයට නම් මොනවාත් වෙන්න බෑ
    ඕවයේ තියෙන්නේ progesterone , ඒවා කොහොමත් ඇඟේ හැදෙන එක වැඩිපුර එවන් සීන් එකක් කරන්නේ, cycle හැදෙන එක නතර වෙන්න

    හරියට කිරි දුන්නමත් porogestorone එනවා ඇති වෙන්න එතකොටත් ඕකම වෙනවා

    ඩොක්ටර්ස් ලා සැක කරපු දේවල් මම මේ කිව්වේ. කොහොම උනත් ඕව ඕනෑවට ඇගට හොද නැහැ. අපේ සැපට ගැනිට වදයක් දෙන එකේ තේරුම මොකක්ද ............. වෙලාවට මාසෙන් මාසෙට පිරියඩ්ස් හැදෙන්නේ නැති වෙන එකට කෙල්ලෙක් විදවන එක දැකලා තියෙන නිසා කියන්නේ. එක උන්ගේ ඇගට පට්ටම අමාරුයි
     
    • Like
    Reactions: nrjayasinghe

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    ඔය උපත් පාලන බෙහෙත්, ඉන්ජෙක්ෂන් ගහන එකේ අතුරු ප්‍රතිපල විදින්නේ උබගේ වයිෆ් සහ ඊළගට ලැබෙන්න ඉන්න දරුවා. ඕව එච්චර හොද වැඩ නෙමේ . එක්කෝ කොන්ඩම් එකක් යුස් කරපන්, නැත්නම් යන්න එද්දී එළියට ගනින්. මම නම් යන්න එද්දී එලියට ගන්න එක කරන්නේ. කාලයක් කරනකොට එක පුරුද්දක් වෙනවා.

    මගේ වයිෆ් නිවුන්නු. අනිත් කෙනා ගැහුවා ඉන්ජෙක්ෂන් එක අවරුදු 4ක් පලවෙනි බබාගෙන් පස්සේ. දෙවෙනියට ආවා ලෙඩක් හොද කරන්න පට්ට දුකක් වින්දේ, කැන්සර් හොස්පිටල් පවා යන්න උනා අන්තිමට, ඒ දරුවා ඇක්ටිව් මදි උනා සැහෙන්න. හරි පව්. පස්සේ අපිත් මැදිහත් වෙලා සිංහල බෙහෙත් කරලා, වෙනම activity කරලා ගොඩ දැම්මේ, දැන් අක්කට සැරින් සැරේ ලෙඩ එනවා. පට්ට විදියට අමාරු වෙනවා.. පව් බන් . එයාලට සල්ලි සැහෙන්න, ඒවා වියදම් වෙන්නේ ඔක්කොම බෙහෙත් වලට.

    එක නිසා ඔය කාලකන්ණි වැඩේ කරන්න එපා ගැනීට ආදරයක් තියෙනවා නම්. side effects අඩු දන්න විදියට නම් ස්වභාවික කියලා කියන්නේ මිතුරි විතරයි. හැබැයි වයිෆ් මහත් වෙනවා හරියට ව්‍යායාම කරලා හිටියේ නැත්නම්

    අනේ බන්. ඔය ඉන්ජෙක්ශන් එකේ තියෙන්නෙ ප්‍රොජෙස්ටරෝන්. ප්‍රොජෙස්ටරෝන් කොහොමත් ඇගේ තියෙනවා. ඉන්ජෙක්ශන් එකෙන් වෙන්නේ ප්‍රොජෙස්ටරොන් ලෙවල් එක වැඩි අගයක තියාගෙන ඉන්න එක. එතකොට menstruation circle එක pause වෙනවා තාවකාලිකව. අපිත් ගොඩක් විස්තර හොයලා බලලා දැනට ඔය method එක තමයි පාවිච්චි කරන්නේ අවුරුද්දක විතර ඉදන්. කිසිම අවුලක් නැහැ.

    ඕක ගන්න කලින් pulling out method සහ anal sex පාවිච්චි කලා birth control methods විදියට පලවෙනි බබා පරක්කු කරන්න. ඒත් දෙවෙනි බබා පරක්කු කරන්න අනිවාර්‍යයෙන්ම සාර්තක උපත් පාලන ක්‍රමයකට යන්න කියලා තමයි VOG කිව්වේ. නැත්නම් ගැබ් ගැනීමේ අවදානම වැඩියි එක බබෙක් ලැබුනට පස්සේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යකෝ wife ට පොඩි රෙස්ට් එකක් දීපන් මාසයක් දෙකක් යනකම්.
    Sex කියන්නේ ගෑනිට වදයක් නෙමෙයි බන්. කැමැත්තෙන් බලන් ඉන්න වයිෆ් ලා ඉන්නවා
     
    • Like
    Reactions: nrjayasinghe

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts
    අනේ බන්. ඔය ඉන්ජෙක්ශන් එකේ තියෙන්නෙ ප්‍රොජෙස්ටරෝන්. ප්‍රොජෙස්ටරෝන් කොහොමත් ඇගේ තියෙනවා. ඉන්ජෙක්ශන් එකෙන් වෙන්නේ ප්‍රොජෙස්ටරොන් ලෙවල් එක වැඩි අගයක තියාගෙන ඉන්න එක. එතකොට menstruation circle එක pause වෙනවා තාවකාලිකව. අපිත් ගොඩක් විස්තර හොයලා බලලා දැනට ඔය method එක තමයි පාවිච්චි කරන්නේ අවුරුද්දක විතර ඉදන්. කිසිම අවුලක් නැහැ.

    ඕක ගන්න කලින් pulling out method සහ anal sex පාවිච්චි කලා birth control methods විදියට පලවෙනි බබා පරක්කු කරන්න. ඒත් දෙවෙනි බබා පරක්කු කරන්න අනිවාර්‍යයෙන්ම සාර්තක උපත් පාලන ක්‍රමයකට යන්න කියලා තමයි VOG කිව්වේ. නැත්නම් ගැබ් ගැනීමේ අවදානම වැඩියි එක බබෙක් ලැබුනට පස්සේ.
    pulling out method karalat babek hambunada bn? Nettan babek hadannama try karada without pulling
     
    • Like
    Reactions: nrjayasinghe

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    pulling out method karalat babek hambunada bn? Nettan babek hadannama try karada without pulling
    නැහැ. අපි බබෙක් හදන්න ට්‍රයි කරලා ලැබුනේ. Pulling out method අවුලක් නැහැ පලවෙනි බබා පරක්කු කරන්න.
     
    • Like
    Reactions: nrjayasinghe

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    me wage thread wala toiyo, baiyo, jeppo randu wenne nathuwa harima sathuten samayen katha karanawa bala ganna puluwan.

    loop ekak dapan, kisima awulak ne, ape genita demma awurudu 5k tibuna kisima awulak ne baya nathuwa whole sale athulema tap eka arinna puluwan,

    thawa lamayek hadanna idea nethnam LRT karapan,