This is the meaning of 'Malicious'
....spiteful, malevolent, hostile, bitter, venomous, poisonous, evil-intentioned, ill-natured, evil, baleful, vindictive, vengeful, vitriolic, rancorous, malign, malignant, pernicious, mean, nasty, harmful, hurtful, mischievous, destructive, wounding, cruel, unkind, defamatory; More

ලංකාවේ උන් හොයන්නේ කොරියන් කතාවල ඉන්න කොල්ලො වගේ පොත්ත සුදු, රැවුල වැවෙන්නෙ නැති අපතයොන්ව

very true..Game of Thrones බලන්නැති කෙල්ලෙක්ව බැන්දොත් නම් ජීවිතේම දුක තමයි![]()


ඕක නොබලන මාව සමාජෙන් කොන්වෙයිද ෆ්රෙන් ?![]()
.දැන් කෙල්ලන්ගෙ ගෙවල් වලින් ඕවා හොඳට හොයලා තමයි.කෙල්ලව දෙන්නෙ 
මචන් පවුලේ කව්රුවත් මැරුණු නැති ගෙදරකින් සීනි ටිකක් ඉල්ලගෙන වරෙන්කො ;ඊට පස්සේ මන් උබට කියල දෙන්නන්.
ඔය ඔක්කොම කතා බහ කරල ටික කාලයක් ආශ්රය කරලම තමයි බලන්න වෙන්නේ පුතී...
ඒ මොනව කරත් කොච්චර කාලයක් ආශ්රය කරල බැන්දත් බැන්දට පස්සේ ඉන්නේ කලින් හිටිය කෙනා නෙමෙයි පුතී.![]()





Game of Thrones බලන්නැති කෙල්ලෙක්ව බැන්දොත් නම් ජීවිතේම දුක තමයි![]()



කෙල්ල ගැන ගොඩක් හොද image එකක් කලින්ගන්න පුළුවන් එයාගේ අම්මගෙන් බොහෝ දුරට.


තමන්ට ඕනම කෙල්ල සෙට් කර ගන්න නම් හොද income එකක් ඕනෙ. මොකද එයාගෙ මූමට් ස්ටඩි නොකර ගේමට බහින්න බෑනෙ. ඉතිං ඒක පොඩ්ඩක් වියඩම් යන වැඩක් මොකද කවුරුත් නිකම් උදව් කරන්නෙ නෑනෙ. හරියට ඔක්කොම දේවල්ටික හොයා ගත්තට පස්සෙ වැඩේ ඉතිං තියෙන්නෙ උබේ අතේ මේටික හොයා ගන්න පුලුවන් එකාට ඉතුරු ටික නතිං.
මේක මම දන්න දෙතුන් දෙනෙක්ම අත්හදා බලා තිබේ මට තාම අවස්ථාවක් ආවෙ නෑ මොකද මට හිතගියේ නෑ තාම කාටවත්
මෙතන මම කියපු අය ගෙන් දෙන්නෙක්ම දාගත්ත ගෑණු මුලින් උන්දෙන්නට පොඩ්ඩක්වත් කැමති නැතුව හිටියෙ.
තව එකෙක් අහම්බෙන් දැක්ක කොල්ලෙක් හිටපු එකෙක් සෙට් කරගත්තෙ.
අන්තිමයා කොල්ලො ඕනකමක් තිබුන නැති ඉගෙනීමම විතරක් ඔලුවෙ තිබ්බ කැම්පස් කෙල්ලෙක් දාගත්තෙ ඌ කැම්පස් එකෙකුත් නෙවෙයි.
හැබැයි මේ හැමොටම සල්ලි තිබ්බා වියදම් කරන්න.
දේපල තිබ්බට වැඩක් නෑ . වියදම් කරන්න සල්ලී තියෙන්න ඕනෙ .
දැන් මෙතනින් 3දෙනෙක්ම බැදලා .
mokadda karanna tiyenne