හොඳ කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද?

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    This is the meaning of 'Malicious'
    ....spiteful, malevolent, hostile, bitter, venomous, poisonous, evil-intentioned, ill-natured, evil, baleful, vindictive, vengeful, vitriolic, rancorous, malign, malignant, pernicious, mean, nasty, harmful, hurtful, mischievous, destructive, wounding, cruel, unkind, defamatory; More

    masculine wenna athi bn;)
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක නොබලන මාව සමාජෙන් කොන්වෙයිද ෆ්‍රෙන් ?:confused::confused:

    දැන් නෙමෙයි කවදාහරි කසාදයක් බඳින්න දවසට තමයි ප්‍රශ්න‍ෙ එන්නේ:yes:.දැන් කෙල්ලන්ග‍ෙ ගෙවල් වලින් ඕවා හොඳට හොයලා තමයි.කෙල්ලව දෙන්නෙ :sorry:
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මචන් පවුලේ කව්රුවත් මැරුණු නැති ගෙදරකින් සීනි ටිකක් ඉල්ලගෙන වරෙන්කො ;ඊට පස්සේ මන් උබට කියල දෙන්නන්.

    එහෙම ගෙවල් ඔන තරම් තියෙන්නෙ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය ඔක්කොම කතා බහ කරල ටික කාලයක් ආශ්‍රය කරලම තමයි බලන්න වෙන්නේ පුතී...:yes::yes:
    ඒ මොනව කරත් කොච්චර කාලයක් ආශ්‍රය කරල බැන්දත් බැන්දට පස්සේ ඉන්නේ කලින් හිටිය කෙනා නෙමෙයි පුතී.:baffled::baffled::baffled:

    :lol::lol::lol::lol::lol:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    තමන්ට ඕනම කෙල්ල සෙට් කර ගන්න නම් හොද income එකක් ඕනෙ. මොකද එයාගෙ මූමට් ස්ටඩි නොකර ගේමට බහින්න බෑනෙ. ඉතිං ඒක පොඩ්ඩක් වියඩම් යන වැඩක් මොකද කවුරුත් නිකම් උදව් කරන්නෙ නෑනෙ. හරියට ඔක්කොම දේවල්ටික හොයා ගත්තට පස්සෙ වැඩේ ඉතිං තියෙන්නෙ උබේ අතේ මේටික හොයා ගන්න පුලුවන් එකාට ඉතුරු ටික නතිං.
    මේක මම දන්න දෙතුන් දෙනෙක්ම අත්හදා බලා තිබේ මට තාම අවස්ථාවක් ආවෙ නෑ මොකද මට හිතගියේ නෑ තාම කාටවත්
    මෙතන මම කියපු අය ගෙන් දෙන්නෙක්ම දාගත්ත ගෑණු මුලින් උන්දෙන්නට පොඩ්ඩක්වත් කැමති නැතුව හිටියෙ.
    තව එකෙක් අහම්බෙන් දැක්ක කොල්ලෙක් හිටපු එකෙක් සෙට් කරගත්තෙ.
    අන්තිමයා කොල්ලො ඕනකමක් තිබුන නැති ඉගෙනීමම විතරක් ඔලුවෙ තිබ්බ කැම්පස් කෙල්ලෙක් දාගත්තෙ ඌ කැම්පස් එකෙකුත් නෙවෙයි.
    හැබැයි මේ හැමොටම සල්ලි තිබ්බා වියදම් කරන්න.
    දේපල තිබ්බට වැඩක් නෑ . වියදම් කරන්න සල්ලී තියෙන්න ඕනෙ .
    දැන් මෙතනින් 3දෙනෙක්ම බැදලා .
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    කෙල්ල ගැන ගොඩක් හොද image එකක් කලින්ගන්න පුළුවන් එයාගේ අම්මගෙන් බොහෝ දුරට.

    ඔය කියන්නේ අම්මගේ ඉමෙජ් එක හොද නෑ කියන්නේ කෙල්ලගෙත් හොද නෑ කියලද :rolleyes::rolleyes:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    තමන්ට ඕනම කෙල්ල සෙට් කර ගන්න නම් හොද income එකක් ඕනෙ. මොකද එයාගෙ මූමට් ස්ටඩි නොකර ගේමට බහින්න බෑනෙ. ඉතිං ඒක පොඩ්ඩක් වියඩම් යන වැඩක් මොකද කවුරුත් නිකම් උදව් කරන්නෙ නෑනෙ. හරියට ඔක්කොම දේවල්ටික හොයා ගත්තට පස්සෙ වැඩේ ඉතිං තියෙන්නෙ උබේ අතේ මේටික හොයා ගන්න පුලුවන් එකාට ඉතුරු ටික නතිං.
    මේක මම දන්න දෙතුන් දෙනෙක්ම අත්හදා බලා තිබේ මට තාම අවස්ථාවක් ආවෙ නෑ මොකද මට හිතගියේ නෑ තාම කාටවත්
    මෙතන මම කියපු අය ගෙන් දෙන්නෙක්ම දාගත්ත ගෑණු මුලින් උන්දෙන්නට පොඩ්ඩක්වත් කැමති නැතුව හිටියෙ.
    තව එකෙක් අහම්බෙන් දැක්ක කොල්ලෙක් හිටපු එකෙක් සෙට් කරගත්තෙ.
    අන්තිමයා කොල්ලො ඕනකමක් තිබුන නැති ඉගෙනීමම විතරක් ඔලුවෙ තිබ්බ කැම්පස් කෙල්ලෙක් දාගත්තෙ ඌ කැම්පස් එකෙකුත් නෙවෙයි.
    හැබැයි මේ හැමොටම සල්ලි තිබ්බා වියදම් කරන්න.
    දේපල තිබ්බට වැඩක් නෑ . වියදම් කරන්න සල්ලී තියෙන්න ඕනෙ .
    දැන් මෙතනින් 3දෙනෙක්ම බැදලා .

    mokadda karanna tiyenne

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    mokadda karanna tiyenne

    කෙනා අනුව මචං වෙනස් වෙනවා.
    මොනවා කරන්නත් පොඩ්ඩක් එයා ගැන හොයලා විස්තර ටිකක් එකතු කරගන්න ඕනෙ. යන එන තැන් ,කැමති දේවල් ,මොනවද වැඩිය කරන්නෙ ,මොනවගේ අයද අස්ශ්‍රය කරන්නෙ, ඔය වගේ ගොඩක් දේවල් තියනවා. මෙහෙම ඕනම කෙනෙක් දාගන්න පුලුවන් ඒත් දිගටම තියා ගන්න නම් හැකියාවත් ඕනේ .