හොඳ ටයර් දෙකක්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    හොඳ ටයර් දෙකක්



    ප්ලැටිනා බයික් එකකට දාන්න හොඳ ටයර් මොනවද? CEAT තමයි එනකොට දාල තිබුනේ.


    දැනට ටියුබ් ටයර් දෙකක් තියෙන්නේ. ටියුබ්ලස් කරන එක හොඳද?




     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Tubeless karanna kalin rim eka hondata sand paper ekakin madala clean karala danna.


    MRF , Timsun , Kenda, DSI hondayi
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    පල්සරට පස්ස ටයර් ඇහුව ම්ර්ෆ් 6300 යි dsi 4500 ටුබ්ලස්.