හොඳ ටීවි සීරීස් මූවීස් ටිකක්

AnuradhaRa

Well-known member
  • අසරණ මා මේ ටිකේ HD Online විදියට යූ ටියුබ් වීඩියෝස් බැලුව, පිස්සෙක් වගේ පිස්සෙක් වගේ :lol:

    වෙනදට නෙට් ස්පීඩ් ලිමිට් කරල යාන්තමට වීඩියෝ එක ටිකක් බලල ඊට පස්සෙ ඩවුන්ලෝඩ් කරගන්නව

    පෝන් වගයකුත් බැලුව HD දාල.. අපෝ කොච්චර බැලුවත් ඔච්චරනෙ.. වැඩක් නෑ.. :(


    Capture.JPG
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    Actual science facts:confused::confused:

    actual science facts කියල කිව්වෙ ඒකෙ සමහර විද්‍යාත්මක දේවල් වල අපි නොදකින පැත්තක් තියෙන හින්ද. මොකෝ අද අපි හොයාගෙන තියෙන, දන්න ගොඩක් දේවල් තව කාලයක් යද්දී වෙනස් වෙන්න තියන සම්භාවිතාව වැඩි. විවෘත මනසකින් බැලුවොත් ඒකෙ තියෙන සමහර දේවල් කවද හරි ඇත්ත වෙන්නත් පුළුවන් කියල හිතෙනව.

    http://fringe.wikia.com/wiki/Fringe_Science

    ඔය තියෙන්නෙ සීරිස් එකේ තියෙන science topics ටික.