ඔය කැලේ එහෙම ඇවිදින්න යන්න බං...

![]()
ගත්ත අය හා දන්න අය මෙකෙ ඕන තරම් ඉන්නවනේ අපේ කොල්ලො... මට ගොඩක් කල් ඉඳල ලොකු ආසවක් තියෙනව telescope එකක් ගන්න.. ඔයාල ගාව තියෙන හොඳ එවා මොනවද ? ඔය කැලේ එහෙම ඇවිදින්න යන්න බං...
මට මල පනිනවා චාමර හරියට ඕන එක කියපන් කැලේ යන්න telescope මොකටද?

ඇයි බන් කැලේට ගියාම හඳ ලන්වෙනවනෙ....

![]()
ගත්ත අය හා දන්න අය මෙකෙ ඕන තරම් ඉන්නවනේ අපේ කොල්ලො... මට ගොඩක් කල් ඉඳල ලොකු ආසවක් තියෙනව telescope එකක් ගන්න.. ඔයාල ගාව තියෙන හොඳ එවා මොනවද ? ඔය කැලේ එහෙම ඇවිදින්න යන්න බං...
උඹ ගෙනාපු එක දාපංකො.man podi ekak use karanawa, ebay eken gennapu .wadi dura nan balanna baa, normal ekak