හොඳ නරක සාපේක්ෂයි. නරකයි කියන දේ කාලෙන් කාලෙට, රටින් රටට වෙනස් වෙනව.. දැං ප්‍රශ්නෙ තියෙන්නෙ, එතකොට හොඳ නරක අනුව කර්මය ඵල දෙන්නෙ කොහොමද ?