හොඳ පිට්සා කොහෙන්ද කන්නේ බන්
මාචන් ලංකාවේ හොඳම පිට්සා හදන්නේ කවුද බන් ... අනික අපිට අඩුවට කන්න පුළුවන් ඒවා..
පිටස හට් එකේ මිඩියම් එකක් දැන් 1000 ක් විතර වෙනව් බන් . අනික ඉල්ලුවේ නැතිනම් උන් සෝර්ස් පැකට් දෙන්නේ නැහැ.. මහා කුප්ප වැඩ තියෙන්නේ....
මම දවසක් හපොස් එකෙන් කැ වා . උන්ගේ හොඳ කොලෙක්ෂන් එකක් තිබ්බ නමුත් උන් ගේ රොටිය ගොඩක් තුනී ... ගාන ටිකාක් අඩුයි.... දොමිනොස් නම වැඩක් ම නැහැ නේද

. අර Mr.පෙරේරා කියලා තියෙනවා වගේ මයිකල් ආන්ජලෝ එකන් තමයි මමත් කාලා තියෙන හොදම පීසා එකක් තියෙන්නේ 