හොඳ මවුස් එකක් ඕනි

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Logitech mouse එකක් ගනින් බන්..
    1500 තියෙන්නෙ චයිනීස් ජහජරාව..

    gaming කියල තිබබාට මාත් අරන් තියනව සති තුනක් පාවිච්චි කරන්න බෑ button කඩල යනව..

    heaving gaming ඉතින් මෙහෙ මල්ලිත් පාවිච්චි කරනව නෙ :D


    දැනට logitech අම්බානක පාවිච්චි කරල තියනව එක mouse එකක් අඩුම normal පාවිච්චි කරනව නම් අවුරුදු 10 විතර අදින්න පුළුවන්.. 302/402/502/602..

    එක එකාට දුන්න අලුත් ඒවාට යද්දී :D.. 10 පනිනව හැබැයි mouse එකක් නම්.


    402 නම් 6 වගේ වෙයි..


    302 ගනින් 4500 වගේ වෙන්නෙ..


    http://www.nanotek.lk/product/24
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :no::no: වයර් ලස් එකක් ඕනි මචන්,, ඉඩ අඩුයි මේසෙ,,:D


    wireless නම් 602 තමයි ඉතින්..
    ටිකක් ගණන් නෙ ඒකයි අවුල..
    පාවිච්චි කරපු අතට සැපම mouse එක..

    කතා කරල වැඩක් නෑ
     

    Flix

    Junior member
  • Jul 12, 2018
    75
    3
    8


    wireless නම් 602 තමයි ඉතින්..
    ටිකක් ගණන් නෙ ඒකයි අවුල..
    පාවිච්චි කරපු අතට සැපම mouse එක..

    කතා කරල වැඩක් නෑ
    බුදාම්මෝ ගනන් වැඩී කොල්ලෝ,,,,:sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බුදාම්මෝ ගනන් වැඩී කොල්ලෝ,,,,:sorry:

    ගනං මතක් වෙන්නෙ අරගෙන මාසෙන් දෙකෙන් ක්ලික් කලාම ඩබල් ක්ලික් වෙන්න ගත්තට පස්සෙ :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බුදාම්මෝ ගනන් වැඩී කොල්ලෝ,,,,:sorry:


    wireless නම් ගොඩක් කල් පාවිච්චි කරන්න හොයන්න එපා බන් බන් කේස් වැඩී..
    මේ මගෙ ලග තියන 602 එකෙත් පොඩි කේස් එකක් ආව..

    use කරනව කියන්නෙ ඉතින් අවුරුදු පහක් විතර heavy use කරල.. බැට්‍රි ටිකක් බහින වේගෙ වැඩි උනා performance mode දැම්මම.. eco එක අවුලක් නෑ..
    ඕන නම් ඇවිත් අරන් ෆල කීයක් හරි දීල :3
     

    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    bro HP Wireless Mouse 200 patta, rechargeable battery 2 daganna man gattha Panasonic BK-4CC AAA battery 2i charging unit ekai dan masa ganak off kalath ne weda
    Unity plaza thami
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Logitech mouse වගේ ඔය ගානට set වෙන wireless තිනව. btw unity plazza එකේ එකම 1500 එක තැනක තව තැනක 2500යි .

    ගනං මතක් වෙන්නෙ අරගෙන මාසෙන් දෙකෙන් ක්ලික් කලාම ඩබල් ක්ලික් වෙන්න ගත්තට පස්සෙ :sorry:

    https://www.elakiri.com/forum/showthread.php?t=1852898
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Logitech mouse වගේ ඔය ගානට set වෙන wireless තිනව. btw unity plazza එකේ එකම 1500 එක තැනක තව තැනක 2500යි .



    https://www.elakiri.com/forum/showthread.php?t=1852898


    razer නේද.. තියන ජරාම company එකක් බන්..
    හැම product එකටම උන්ගෙ one year දෙන්නෙ උන් දන්නව කෙල වෙනව කියල..
    උන්ගෙ එකම දේ මාකටින්.. උන් තරම් උපරිම විදියට එකෙක් වත් කරන්නෙ නෑ මාකටින් පාර..
    සේරම top streamers ලට උන් ස්පොන්සර් කරන්නෙ gaming..
    උන් පුම්බල පෙන්නනව and ගණන් වැඩිත් එක්ක..
    සේරම overpriced..