ඔවු මචන්, එපා වෙනව රෙද්ද,, අවුල් යනව පට ගාල,,කල් පවතින එකක් ගනින්
no samsung ekak 2010.06.25

වයර් ලස් එකක් ඕනි මචන්,, ඉඩ අඩුයි මේසෙ,,
නෑ මේක නං වයර් තියෙන එකක්.

.. 10 පනිනව හැබැයි mouse එකක් නම්.වයර් ලස් එකක් ඕනි මචන්,, ඉඩ අඩුයි මේසෙ,,
![]()
බුදාම්මෝ ගනන් වැඩී කොල්ලෝ,,,,
wireless නම් 602 තමයි ඉතින්..
ටිකක් ගණන් නෙ ඒකයි අවුල..
පාවිච්චි කරපු අතට සැපම mouse එක..
කතා කරල වැඩක් නෑ

gaanay agtta tanay kypanko mcho
බුදාම්මෝ ගනන් වැඩී කොල්ලෝ,,,,![]()
බුදාම්මෝ ගනන් වැඩී කොල්ලෝ,,,,![]()
ගනං මතක් වෙන්නෙ අරගෙන මාසෙන් දෙකෙන් ක්ලික් කලාම ඩබල් ක්ලික් වෙන්න ගත්තට පස්සෙ![]()
Logitech mouse වගේ ඔය ගානට set වෙන wireless තිනව. btw unity plazza එකේ එකම 1500 එක තැනක තව තැනක 2500යි .
https://www.elakiri.com/forum/showthread.php?t=1852898