හොඳ යාලුවෙක් සල්ලි වගයක් ඉල්ලගත්තා.

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඒ වෙනුවට ඌ කැමරා බඩු වගයක් ඇපේට ගෙනල්ලා තිබ්බ එපා කියද්දි දැන් අවුරුදු 3 ක් විතර වෙනවා, මාස කීපයකින් සල්ලි ආපහු දීල යනකල් උඹ තියාගනින් කියල කීවේ. ඇත්තටම සල්ලි දුන්නෙනම් උදවුවක් විදියට ආපහු ගන්න බලාගෙන නෙවෙයි ඒත් මේ ගෙදර ගෙනල්ල දාල ගිය කැමරා බඩු ටික මාර වදයක් වෙලා තියෙන්නෙ දැන්. ඌට කතා කරාම කියන්නෙ බඩු ටික උඹ තියාගනින් සල්ලි ගෙනල්ල දෙන්නම් කියල ඒත් සල්ලිත් නෑ බඩු ගෙනියන්නෙත් නෑ ඌ. මම බැලුවෙ මේ කැමරා බඩු ටික විකුනලා දාලා මේ වදෙන් ගැලවෙන්න මොකද ගෑනි බනිනව කසිකබල් ගේ අස්සෙ ගොඩගහගෙන ඉන්නවා කියලා. මට අවුල අරූ තරහ වෙයිද කියල බඩු ටික විකුනලා දැම්මොත්. :sorry:
     
    • Haha
    Reactions: P Starlin

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,716
    75,851
    113
    ඒ වෙනුවට ඌ කැමරා බඩු වගයක් ඇපේට ගෙනල්ලා තිබ්බ එපා කියද්දි දැන් අවුරුදු 3 ක් විතර වෙනවා, මාස කීපයකින් සල්ලි ආපහු දීල යනකල් උඹ තියාගනින් කියල කීවේ. ඇත්තටම සල්ලි දුන්නෙනම් උදවුවක් විදියට ආපහු ගන්න බලාගෙන නෙවෙයි ඒත් මේ ගෙදර ගෙනල්ල දාල ගිය කැමරා බඩු ටික මාර වදයක් වෙලා තියෙන්නෙ දැන්. ඌට කතා කරාම කියන්නෙ බඩු ටික උඹ තියාගනින් සල්ලි ගෙනල්ල දෙන්නම් කියල ඒත් සල්ලිත් නෑ බඩු ගෙනියන්නෙත් නෑ ඌ. මම බැලුවෙ මේ කැමරා බඩු ටික විකුනලා දාලා මේ වදෙන් ගැලවෙන්න මොකද ගෑනි බනිනව කසිකබල් ගේ අස්සෙ ගොඩගහගෙන ඉන්නවා කියලා. මට අවුල අරූ තරහ වෙයිද කියල බඩු ටික විකුනලා දැම්මොත්. :sorry:
    ඌට දීපු ගාන කවර් කරගන්න පුලුවන් බඩු වගයක්ද? විකුනනවනම් පොඩ්ඩක් බලල කරපන් නැත්තන් පොලිසි යන සීන් වෙන්නත් පුලුවන්.

    යාලුවන්ට සල්ලි දෙන එකනම් ගූම සීන් එකක්. ගොඩක් වෙලාවට සල්ලි සහ යාලුවො කියන දෙකම නැති වෙනව.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    යාලුවන්ට සල්ලි දුන්නම ඒව ආපහු ඉල්ලද්දි උන් තරහ වෙනව
    දුන්නෙ නැත්තන් ඒත් තරහ වෙනව
    කොහොමත් තරහවෙන නිසා සල්ලි නොදී තරහ කරගන්න එක හොදයි