Questions හොඳ වර්ඩ්ප්‍රෙස් තීම් එකක්...

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    guys, වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකකට හොඳ 'ෆ්‍රී' තීම් එකක් සජෙස්ට් කරන්න බලන්න :rolleyes: (adsense targeted website) ලෝඩින් ටයිම් එක අඩු,minimal එකක්නම් හොඳයි.
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    guys, වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකකට හොඳ 'ෆ්‍රී' තීම් එකක් සජෙස්ට් කරන්න බලන්න :rolleyes: (adsense targeted website) ලෝඩින් ටයිම් එක අඩු,minimal එකක්නම් හොඳයි.

    nulled ewa nam ganna epa..
    https://www.virustotal.com/ eken scan karala ganin machan, kelinam danna yannat epaa. godak ewa trust karanna amarui.
     
    • Like
    Reactions: dulankalhara

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Mythemeshop themes Generatepress themes hodai mchan.

    thanks for the suggestions.

    ලෝඩ්වෙන ටයිම් එක අඩුකරන්න පුළුවන් DNS cloudflare ඒවා දාලා එතනින් cache clear කරාම

    Ow neh. thank machan.

    nulled ewa nam ganna epa..
    https://www.virustotal.com/ eken scan karala ganin machan, kelinam danna yannat epaa. godak ewa trust karanna amarui.

    nulled danne na machan. free theme ekak baluwe ekai.