හොඳ වැඩේ - ගහපිය මැරෙන්ඩම

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    අම්මට හුඩු නෙලනවා නේද ලෙලි යන්න? මොකක්ද දන්නේ නෑ සීන් එක... හැබැයි එහෙම එකෙක්ට ගහනකන් බලන් ඉන්න එක නම් වැරදි
     

    AnuradhaRa

    Well-known member
  • අම්මට හුඩු නෙලනවා නේද ලෙලි යන්න? මොකක්ද දන්නේ නෑ සීන් එක... හැබැයි එහෙම එකෙක්ට ගහනකන් බලන් ඉන්න එක නම් වැරදි


    පෙසිමිස්ට්ව මතක් වෙනව මට
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    සිද්දිය මොකක්ද කියලා දන්නේ නැතුව ගහන එක සදරණද නැද්ද කියන්න බැ​
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩ්‍රයිවර් උත්තා හොඳයි ඔක්කොටම වඩා. ගහන්න බැරිනං අඩුගානේ හෝන් එකවත් ගහපන්.:rofl::P:P



    ps

    ඔහොම ගුටිකන්න සෙට්වුනාම මොන උක වුනත් මූන කවර් කරන් හිටපල්ලා. නැත්තං නෙලපු පාරවල් කාලාන්තරයක් තියෙනවා
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    සිද්දිය මොකක්ද කියලා දන්නේ නැතුව ගහන එක සදරණද නැද්ද කියන්න බැ​

    siddiya mokak unath pvt bus huttalata nelana ekamay honda merenama
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    mata pennama beri jathiyak pvt bus karayo,kataha karanna danne neha,ithiri salli denne neha,kanak ehila yanna neha redio kabal nisa,pol patawanawa wage patawanne,kotanawa iwarayk neha tawa ona thram kiyanna puluwan
    ඒ ඉතින් එයාලගේ ස්වභාවය. පෙර කරපු පව්. ඒකනේ pvt bus කාරයෝ වෙලා ඉන්නේ. පන්සිල් පදටික රැකගෙන හිටියේ නැත්නම් කොට මල්ලිත් ලබන ආත්මේ එක්කෝ අපායේ යයි, නැත්නම් බස් කොන්දෙක් වෙයි. ගුටි කකා ඉන්න තමයි වෙන්නේ :(