අපේ සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ අනුකම්පාව නම් වැඩියි තමයි. ඒක තමයි හැම පරයෙක්ම අපේ ඔළුවට අත හෝදන්න එන්නේනෑ ඌ කියනව කොච්චර වැරදි වැඩ කෙරුවත් දඩුවමක් දුන්නොත් අපේ මිනිස්සු මෝඩ විදියට අනුකම්පා කරනව කියල![]()
අපේ සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ අනුකම්පාව නම් වැඩියි තමයි. ඒක තමයි හැම පරයෙක්ම අපේ ඔළුවට අත හෝදන්න එන්නේනෑ ඌ කියනව කොච්චර වැරදි වැඩ කෙරුවත් දඩුවමක් දුන්නොත් අපේ මිනිස්සු මෝඩ විදියට අනුකම්පා කරනව කියල![]()
ඒ ඉතින් එයාලගේ ස්වභාවය. පෙර කරපු පව්. ඒකනේ pvt bus කාරයෝ වෙලා ඉන්නේ. පන්සිල් පදටික රැකගෙන හිටියේ නැත්නම් කොට මල්ලිත් ලබන ආත්මේ එක්කෝ අපායේ යයි, නැත්නම් බස් කොන්දෙක් වෙයි. ගුටි කකා ඉන්න තමයි වෙන්නේ![]()

ඔව් ඔව් අර spa එකක නංගි කෙනෙකුත් එහෙම කිව්වාmama nam komath pansil pada tika e widiyatama rakinawa![]()


කොන්දා ටිකට් කඩන ගමන් ගෑනුන්ට තට්ටු දානවා. මෙතනදි අර ඉස්සෙල්ලාම ගහන එකාගේ ගෑනිගේ බඩ අතගාලා දෙවනි පාර අතගාද්දි තමයි ගහන්නේ. ගහන එකා අපේ ගාව රිමාන්ඩ් වෙලා ඇප තියලා ගිය. කොන්දගේ නඩුව වැලිමඩ උසාවියේ තවම යනවා.
ඔව් ඔව් අර spa එකක නංගි කෙනෙකුත් එහෙම කිව්වා![]()

ප්රයිවට් බස් කාරයෝ නම් කිසිම අණක් ගුණක් නැති එවුන්.... ඔක්කෝටම ඉස්සරවෙලා මුන්ට උගන්නන්න ඕන මිනිස්සුන්ට කතා කරන්න.... විනීත විදියට හැසිරෙන්න... ගෑණු බස් එකට නංගවන්නේ වඩාගෙන..... සෙනග අස්සේ රිංගන්නේ ගෑණුන්ගේ සබ්බ සකලමනාවම අත ගාගෙන.... අන්තිමට ගෑණු බස් එකෙන් බහින්නේ හිරිඔතප් බිදගෙන.... කාළකණ්නි.... මට පේන්න බැරි එවුන්.... (ඉදල හිටල හොද එවුනුත් ඉන්නවා... උන්ගේ නමත් මුන් නිසා කැත වෙනවා...)


mata pennama beri jathiyak pvt bus karayo,kataha karanna danne neha,ithiri salli denne neha,kanak ehila yanna neha redio kabal nisa,pol patawanawa wage patawanne,kotanawa iwarayk neha tawa ona thram kiyanna puluwan
පොලිසියත් එච්චරයි. තම්බි උන්ට ඕනි ඕනි විදිහට නීති නවද්දි බල්ලෝ වගේ ඉන්නවා. අපේ පොඩි මිනිහටමයි පුප්පන්නේ.එහෙමම කියන්නත් බෑ බං... දැන් දැන් මිනිස්සු ටිකක් ඉස්සරහට එනවා නේද...? කොච්චර වුණත් තමන්ට වුණාම විතරයි මිනිස්සුන්ට දැනෙන්නේ... දැන් මෙතන බලපං අඩුම තරමේ මේක බේරන්නවත් බස් එකේ එකෙක් නැගිටිනවද...? නෑ.... අපි පුරුදු වෙලා ඉන්නේ එකට නැගිටින්න නෙවෙයි.... තවත් එකෙක් පාගල තනියෙන් නැගිටින්න... ඒ හින්ද තමයි මේ හැම සන්තෑසියක්ම....ගැහුව එක හොදයි අත පත ගෑවානන්. හැබැයි කොන්දොස්තරල විතරක් නෙවෙයි නේ ඔය වැඩේ කරන්නේ. අනේ මන්ද. අපෙ උනුත් උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ තමයි.
මේක් නිකන් අත පත ගාලා. අර ඇමතිලයි අරුන් මුනුන් පොඩි කෙල්ලෝ දුෂණය කරල පාඩුවේ ඉන්නව. ගහපන්කෝ පුලුවන් නන් ඒ වගේ එකෙක් අල්ලන්. ඒව නෑ. මහ මෝඩ නිවට ජාතියක් ඕයි සිංහල කියන්නේ.පොලිසියත් එච්චරයි. තම්බි උන්ට ඕනි ඕනි විදිහට නීති නවද්දි බල්ලෝ වගේ ඉන්නවා. අපේ පොඩි මිනිහටමයි පුප්පන්නේ.
Pol patawana wage patawapumane ithin ubata hoda
කොන්දා ටිකට් කඩන ගමන් ගෑනුන්ට තට්ටු දානවා. මෙතනදි අර ඉස්සෙල්ලාම ගහන එකාගේ ගෑනිගේ බඩ අතගාලා දෙවනි පාර අතගාද්දි තමයි ගහන්නේ. ගහන එකා අපේ ගාව රිමාන්ඩ් වෙලා ඇප තියලා ගිය. කොන්දගේ නඩුව වැලිමඩ උසාවියේ තවම යනවා.


Umba private remand business ekak da karanne ?
i am a prison officer
එහෙමම කියන්නත් බෑ බං... දැන් දැන් මිනිස්සු ටිකක් ඉස්සරහට එනවා නේද...? කොච්චර වුණත් තමන්ට වුණාම විතරයි මිනිස්සුන්ට දැනෙන්නේ... දැන් මෙතන බලපං අඩුම තරමේ මේක බේරන්නවත් බස් එකේ එකෙක් නැගිටිනවද...? නෑ.... අපි පුරුදු වෙලා ඉන්නේ එකට නැගිටින්න නෙවෙයි.... තවත් එකෙක් පාගල තනියෙන් නැගිටින්න... ඒ හින්ද තමයි මේ හැම සන්තෑසියක්ම....

