හොඳ වෙඩින් බැන්ඩ් එකක් කියන්න ළමයි

bravejohn

Active member
  • Oct 15, 2009
    186
    207
    43
    උබල දන්න හොඳ වෙඩින් බෑන්ඩ් එකක් කියහල්ල. ගානයි, contact no එකත් දාන්න දන්නව නම්.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Nadeemal ලාගේ එක. Around 250 යන්නේ දැන්.
    යාලුවෙක් ගෙ එකකට පොර නැ කියලා, අමල් ආවා දවසක්.
     
    • Like
    Reactions: Rapunzel003

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    DJ gahala, ituru salli Wala gold ganin 😁
    Animated GIF
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    කුරුම්බා.

    එක නේමේ , ඇයි අර වස්තීලා වෙඩින් අස්සේ රිංගන් වෙඩින් කානිවල් කරනවා කියලා tag ekak ගහගෙන යන්නේ. උන්ගේ සින්දු වෙඩින් වලගහන්න පුලුවන් එවාද, උන් අනික් උන්ගේ සින්දුත් වෙඩින් වල කියනවාද.
    I cant understand
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආමි බෑන්ඩ් එකක් ගනින් . උන් නීට් ගහනව සින්දු . අනික ෆොටෝ වලට හොද කලර්ෆුල් . ලස්සනයි වෙඩින් එකට
     
    • Like
    Reactions: Ryan08