හොඳ හයිය තියෙන screen protector එකක් දාගමු

ruvinal

Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    හොඳ හයිය තියෙන screen protector එකක් දාගමු

    මචන්ලා මේ තියෙන්නේ Nillkin Tempered glass screen protector එකක්. නිකන් සාමාන්‍ය screen protector වගේ නෙමෙයි මේක tempered glass. glass කිව්වම හිතෙයි ගොඩක් මහත ඇති කියලා එහෙම නෑ thickness එක 0.3mm phone එකට දැම්මද කියලා හොයන්නවත් බෑ. ඕනේ phone model එකකට ගැලපෙන ඒවා තියෙනවා. මේකේ තියෙන oleo-phobic coating එක නිසා finger print ඒ වගේම oil හිටින්වත් අඩුයි විශේෂයෙන් දාඩිය දැම්මම එහෙම තමා එකේ වටිනාකම තේරෙන්නෙ. සාමාන්‍ය screen protector වගේ මේක flexible නෑ. screen එක හොඳට protect වෙනවා glass එකක් nisa. අනික normal screen protecter එකක hardness එක 2H to 3H වගේ එත් මේකේ 9H. මම මේක ගත්තේ ebay එකෙන්. දාල බැලුව පට්ට fingerprint එහෙම හිටින්නෙම නෑ වගේ ඒ වගේම හොඳට clear. පාතින් video එකක් දාල ඇති drill එකකිනුත් හූරනවා මුකුත් වෙන් නෑ. පොඩ්ඩක් youtube එකේ සේර්ච් කරල බලන්න ගොඩක් reviews තියෙනවා

    2014041622493573499.jpg

    මේ video එක බලපුවම තේරෙයි මේකේ වටිනාකම

     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Tempered glass නම් මම ගොඩක් recommend කරනවා. :yes:
    අපේ මල්ලිගෙ S2 එකට tempered glass screen protector එකක් දාලා තිබුනෙ. ;)

    ළඟදි බයික් එකේ යනකොට ෆෝන් එක වැටිලා ඒක උඩින් ත්‍රීවීල් එකක් ගිහින්. :baffled:
    Tempered glass එක කුඩු, ත්‍රීවීල් එක නැග්ගම බැටරියෙන් ආපු තෙරපුමට LCD display එකත් කුඩු. :(

    ඒත් tempered glass එක ගලවල බැලුවම ඒක යටින් තියෙන phone එකේ glass එකේ එක සීරීමක් වත් නෑ!! :cool:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මගෙත් ඕකක් තියෙන්නේ e-bay එකෙන් ගත්තේ 2000ක් හරි 3000ක් හරි ගියා
    ටැබ් වලටත් තියනවා