හොඳ ෆෝන් එකක් කියහල්ලා.....

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    50000 LKR ට අඩු ලංකාවේ ඕනම තැනකින් ගන්න පුළුවන්
    - OTG,
    - double tap screen on/off,
    - above 5000 mAh battery තියන ෆෝන් එකක් කියපල්ලා....
     
    • Like
    Reactions: kinkon

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    තව එකක් 5G තියන එකක් නැති වෙයිද?
    LargeGroundedDrongo-size_restricted.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    bump


    ඔක්‌ෙකාම ඒකපාර කියපං :angry: තව මොනවද ඔනි 50K වලට අඩුවෙන්
    ------ Post added on Dec 18, 2022 at 6:47 PM
    thawa mathak unahama dannam
    wena mokuth nadda?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ආ........ battery drain speed එකත් අඩු වෙන්න ඕන.........
    එහෙම spcification එකක් කොහෙද තියෙන්නේ, බැටරි කැපෑසිටි 5000-6000 කියන්නෙ දවස් දෙකකට ඇති.