Questions හොඳ Car Battery Charger එකක් කියන්න පුලුවන්ද ?

eyepea

Active member
  • May 9, 2009
    687
    113
    43
    හොඳ Car Battery Charger එකක් කියන්න පුලුවන්ද Please?
    mainly for 35Ah - 45Ah battery. But lets keep in mind different ones too.

    මේ වගේ ඒවා කොහොමද?

    > https://nilambaraelectronics.com/product/12v-24v-15a-automatic-battery-charger-sk-2420/
    > http://serendibstore.lk/product/ful...attery-charger-pulse-repair-type-led-display/

    කවුරුවත් ඔය දෙක පාවිච්චි කරලා තියනවද?

    හදිස්සියක් නෑ. online ගන්න ඕනේ නෑ. Can wait till lockdown over.
    Colombo or around Colombo area shop එකක් දන්නවද?
    Silverstones ළඟ simple chargers stock නෑ.

    ඕවා හැබැයි 3 stage charger වගේ නම් නොවේ.
    3 stage better. Automatic shutdown better.

    Tank yoo වේවා! :)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    5,269
    4,506
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට ඕනා හදිය්යකට ගන්න නම්, නිතර පාවිච්චියටත් නෙමේ නම්, ගෙදර ලොරි, බස් නැති නම් 12V , 10A වගේ එකක් ගත්තා නම් මොකද වෙන්නේ. ප්රෝටෙක්ෂන් තියන එකක් හැබැයි... රුපියල් 5000ක් විතර ඉතිරිත් වෙය්.... ඕවා ස්විච් මොඩ් ඒවා නිසා පාවිච්චි කරලා දිගුකල් නොකර තියනකොට සර්කිට් සව්ත්තු වෙනවා නේ..... ඊයම් උනත් dry වෙනවා නේ.... 24V එකකට මාරු වෙලා (අතපසු වීමෙන්) උබේ බැටරිය ට අවැඩක් වෙන්න උනත් අවස්ථාව වැඩි නිසා.... මම ගත්තේ 12V (10A) එකක්. රුපියල් 4000 කට විතර. 2016දි, 2017 හෝ 2018 මාස කීපයක් (වතාවන් 10-20 විතර) පාවිච්චි කළා car එකේ ගලොපු බැටරියට. දැන් පැත්තක.
     
    thanks. Good points.
    කොහෙන්ද ගත්තේ? කොළොඹ හෝ අවටද? 2016 නම් shops, models වෙනස් වෙන්න පුළුවන්.
    nilambaraelectronics එකේ 12V 10A charger එකකුත් තිබ්බා.
    https://nilambaraelectronics.com/product/6v-12v-10a-automatic-battery-charger-sk-1210/

    http://www.universaltrading.lk/product/ingco-battery-charger-612v-6a-ing-cb1501/
    මේක capacity මදි වෙයිද දන්නේ නෑ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    5,269
    4,506
    113
    ලංකාවේ.. ලංකාවේ
    thanks. Good points.
    කොහෙන්ද ගත්තේ? කොළොඹ හෝ අවටද? 2016 නම් shops, models වෙනස් වෙන්න පුළුවන්.
    nilambaraelectronics එකේ 12V 10A charger එකකුත් තිබ්බා.
    https://nilambaraelectronics.com/product/6v-12v-10a-automatic-battery-charger-sk-1210/

    http://www.universaltrading.lk/product/ingco-battery-charger-612v-6a-ing-cb1501/
    මේක capacity මදි වෙයිද දන්නේ නෑ.
    මේකට ගොඩක් කිට්ටු ඩිසයින් එකක් තමා. එක 12V විතරයි
    මෙහෙමනේ ඕවා ඔක්කොම ස්විට්ච් මොඩ් charger. අපිට කොහොම ඕන උනත් ඕවා චාර්ජ් කරගන්නේ එකට ඕන විදිහට
    ඇම්පියර් 10 කිව්වට ඇම්පියර් 10ම හැමතිස්සෙම ලෝඩ් වෙන්නේ නැහැ.
    45Ah බැටරි එකක් (බැහැපු) නැවත චාර්ජ් වෙන්න මට නම් පැය 3-5 අතර කාලයක් ගිය... බැටරියෙන් ඉන්වෙර්ටර් එක දුවන්න current මදි කියලා ඔෆ්ෆ් වෙන වෙලාවේ ඉදන්. (ඉන්වටර් එක ඔෆ් වෙන මොඩල් එකක්)
    ෆාස්ට් චාර්ජ් හොද නැහැ කියලත් කියනවා නේ. බැටරිය car එකෙන් අයින් කරපු එකක්....
     
    • Like
    Reactions: eyepea

    ok, thanks!

    Anyone used charger here:
    http://www.universaltrading.lk/product/12v-intelegent-pulse-repair-battery-charger/
    same thing -> http://www.spinningmachinesparepart...gent-pulse-charger-for-lead-acid-battery.html

    Auto detect 12/24V multi stage charging - last stage float charging ...
    ඕවා ඉතින් කොච්චර කල් දුවයිද නම් දන්නේ නෑ.
    Simple charges like the ones put earlier in this thread may last a lot longer I beleive.
    ------ Post added on Jun 18, 2021 at 12:03 PM