හොඳ Car Battery Charger එකක් කියන්න පුලුවන්ද Please?
mainly for 35Ah - 45Ah battery. But lets keep in mind different ones too.
මේ වගේ ඒවා කොහොමද?
> https://nilambaraelectronics.com/product/12v-24v-15a-automatic-battery-charger-sk-2420/
> http://serendibstore.lk/product/ful...attery-charger-pulse-repair-type-led-display/
කවුරුවත් ඔය දෙක පාවිච්චි කරලා තියනවද?
හදිස්සියක් නෑ. online ගන්න ඕනේ නෑ. Can wait till lockdown over.
Colombo or around Colombo area shop එකක් දන්නවද?
Silverstones ළඟ simple chargers stock නෑ.
ඕවා හැබැයි 3 stage charger වගේ නම් නොවේ.
3 stage better. Automatic shutdown better.
Tank yoo වේවා!