හොඳ film එකක්

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Movie එකක් හොඳ වෙන්න twist එකක් තියෙන්න ඕනෙද? Twisted ends නැති සරල කතා දැන් කාලේ trend වෙන්නේ නැද්ද?

    සිනමාවේදීන් FB group එකේ පෝස්ට් එකක් තිබුණා Forrest Gump කතාවේ ගන්න දෙයක් නැහැ බැලුවටත් පාඩුයි කියලා. ඒකයි මෙහෙම දෙයක් හිතුනේ දැන් කාලේ උන් ගැන
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Plot eka mathaka nathi nisa film eke nama google kara. aathal. :love:
    1721007726436.png

    Movie එකක් හොඳ වෙන්න twist එකක් තියෙන්න ඕනෙද? Twisted ends නැති සරල කතා දැන් කාලේ trend වෙන්නේ නැද්ද?

    සිනමාවේදීන් FB group එකේ පෝස්ට් එකක් තිබුණා Forrest Gump කතාවේ ගන්න දෙයක් නැහැ බැලුවටත් පාඩුයි කියලා. ඒකයි මෙහෙම දෙයක් හිතුනේ දැන් කාලේ උන් ගැන
    දැන් කාලේ එවුන්ගේ ඇටෙන්ශන් ස්පෑන් එක ගොඩක් අඩුයි. සරල උදාහරණයක් දෙන්නම්.. ඉස්සර අපි වැල බලන්න වැප්ට්‍රික් සයිට් එක ලෝඩ් වෙනකන් පැය භාගෙකට වඩා කාපු කාලේ දැන් වැලක් බලන්න වෙන් කරන්නේ නෑනේ..? හොදම හරියට ස්කිප් කරලා අපේ වැඩේ ෆිනිශ් කරගන්නවා.

    ආයේ ටිකක් කොමිටල් ගතියක් නැත්නම් බෝරින් වෙන ගතියකුත් තේරෙණවා. දැන් බහුතරයක් ෆිල්ම් ගහන්නේ හොද කතාවක්, සමාජ ආදර්ශයක් දෙන්න නෙවේ වාණිජ අරමුණු වලට නිසා ගොඩක් ඒවල කතාවේ හරය එහෙම අඩු වෙලා.
    ------ Post added on Jul 15, 2024 at 7:17 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,254
    74,645
    113
    Movie එකක් හොඳ වෙන්න twist එකක් තියෙන්න ඕනෙද? Twisted ends නැති සරල කතා දැන් කාලේ trend වෙන්නේ නැද්ද?

    සිනමාවේදීන් FB group එකේ පෝස්ට් එකක් තිබුණා Forrest Gump කතාවේ ගන්න දෙයක් නැහැ බැලුවටත් පාඩුයි කියලා. ඒකයි මෙහෙම දෙයක් හිතුනේ දැන් කාලේ උන් ගැන

    ඕකුන් දන්න රෙද්ද. movie එකක් හොඳ වෙන්න ට්විස්ට් එකක් තියෙන්නෙම ඕන නෑ. forest gump කියන්නෙ සුපිරි ෆිල්ම් එකක්. තව shawshank redemption වගේ ඒවත් සුපිරි ෆිල්ම්. කතාව හොඳයිනම්, ඇක්ටින් හොඳයිනම්, ෆිලිමින් හොඳයිනම් ෆිල්ම් එක හොඳයි.

    "අක්කලාගෙ වෙන්න" වගෙ සිංදු දදා ටික්ටොක් හදන ලොන්තයෝ මොනාද බන් ෆිල්ම් ගැන දන්නේ.

    @Stimulus mind ඇවිත් මුන්ට හොඳ දෙකක් කියලා පලයන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,962
    152,922
    113
    Twist endings නැති එක නෙවේ මේ අලුතෙන් ආපු DEI මගුල හින්දා හොද screen writer කෙනෙක්ට වුණත් තමන්ට හිතෙන විදිහට නිදහසේ script එකක් ලියන්න තිබ්බ චාන්ස් එක නැති කරලා තියෙන හින්දා තමයි දැන් අලුතෙන් එන ෆිල්ම්ස් බහුතරයක්ම මෙලෝ රහක් නැත්තෙ. අනිත් එක තමයි low budget Indie film එකක ඉදන් Original big budget film එකකට වුණත් සාර්ථක විදිහට transition වෙලා ඩිරෙක්ට් කරන්න හැකියාවක් තියෙන auteur film directors ලා දැන්කාලෙ වැඩිය බිහි වෙන්නෙ නැති එක. Twist endings තිබ්බම විතරයි ෆිල්ම් එකක් හොද වෙන්නෙ කියන අයට මට නම් කියන්න තියෙන්නෙ M. Night Shyamalan, Signs ෆිල්ම් එකට පස්සෙ ඩිරෙක්ට් කරපු ෆිල්ම්ස් 2, 3 ක් බලන්න කියලා තමයි.

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොපියුලර් ආර්ටිස්ට්ලා දාලා කරලා නැති, ලොකු බජට් එක්ක කරලා නැති පොඩි ෆිල්ම් තියෙනවා කතාව මාර විදිහට හිතට වදින. ළගදි බලපු එකක් තමයි 12th Fail.
     
    • Like
    Reactions: Solo Rider