Film එකක් බලද්දී IMDb consider කරනවද

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,199
    2,449
    113
    දැන් කාලෙ බලනව ජරාවක් බලල කාලෙ නාස්ති කරන්න බැරි නිසා. ඒත් ඕව නොබලපු කාලෙ පට්ට සුපිරි ෆිල්ම් කියල එන්ජෝයි කරපුවට මෙලෝ රේටින්ග් එකක් නැති ඒවත් තියනව
     
    • Like
    Reactions: rumesh.fbi

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,202
    113
    ඩොටේ
    මං ratings ගැන බලන්නෙම නෑ වගේ. ratings ගැන දැනගත්තොත් මට ඒක නිදහසේ රසවිඳින්න තිබුණ එක නැතිවුණා වගේ දැනෙනවා 🤯
    films ගොඩක් බලන්නෙත් නෑ, ඒ හින්දා එච්චර හොඳ නැති ඒවා බලලා කාලෙ නාස්තිවෙන එක ගැන ලොකු අවුලකුත් නෑ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    24,178
    1
    42,177
    113
    ප*යාගල
    sorry.com
    උබලා film එකක් බලන්න කලින් IMDb ranking බලනවද. මට දැන් ඒ මගුල පුරුද්දකට වෙලා. ඒ නිසා හොඳ ෆිල්ම් miss වෙනවද කියලත් හිතෙනවා. 6න් උඩවත් තිබ්බොත් බලනවා.
    5.8 Walin uda witharai balanne. Cast ekath balanwa. Too Black nm balanne na
    Rotten tomatoes wala balanne communitiy score eka witharai
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,489
    7,021
    113
    IMDB රෝටන් ඔමෙටෝ (වගේ එක ) දෙකම බලනවා. මන් හොල්මන් හොරර් ලබ්බවල් බලන්නේ නැහැ. කොහොමත් මටනම් imdb අඩු ඒවා සිරාවටම චෝර. ඔය මොකා මොක කිවත් ඇක්ෂන් , ත්‍රිලර් , වගේ ඒවානම් imdb චෝරනම් චෝරම චෝර
     
    • Like
    Reactions: Ysa Karu

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    4,512
    4,965
    113
    Gedara
    7න් උඩ බලනවා . ෆේමස් එකක් නම් 6.5න් උඩ බලනවා. ටීවී ශෝ නම් 8න් උඩ බලන්නෙ ඉන්දියන් ඒවා නම් 8.5න් එහා. රේටින්ග්ස් වල ඇත්තක් තියෙනවා 6න් පහල ඉස්සර බැලුවා මෙලෝ රහක් නෑ. කාලය අපරාදෙ
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,007
    1,321
    113
    බාන්න කලින් බලල තමා බාන්නේ 6 අඩු මල ජරාවල් බලන්නේ නැ.
    අනිවා trailer බලනවා.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,391
    937
    113
    Android
    උබලා film එකක් බලන්න කලින් IMDb ranking බලනවද. මට දැන් ඒ මගුල පුරුද්දකට වෙලා. ඒ නිසා හොඳ ෆිල්ම් miss වෙනවද කියලත් හිතෙනවා. 6න් උඩවත් තිබ්බොත් බලනවා.

    Suggest කරපන්කො හොඳ movie එකක් රෑට බලන්න. Adventure/ Crime / zombie වගේ එකක්.
    Imdb eke udama display wena rating eka blnna epa. Eeka decide wenne avg user rating + panel rating.

    Oya pahalata scroll karala user rating blnna. Full comment kiyawanne nathuwa uding pallen kiyawanna...

    Ethakota idea eka enawa.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,196
    1
    5,974
    113
    anemnd imdb 9+ giyothnm mt ewa set wenne nha barapathala wdii wgee.... :sorry: punchi moleta bara wdida koheda.... 6-8.5 wge ewa supirii.. thriller, action, sci-fic thma blnne