හොඳ full face හෙල්මෙට් එකක් ගන්න
කොහෙද තියෙන්නේ . .සධාරණ මිලකට. .

කඩකාරයෝ කියන්නේ UP.Coලගේ full face හෙල්මෙට් දැන් හදන්නේ නෑලු SLS දෙන්නෙ නැති හින්දා(#කේ ආණ්ඩුව)

ලගදි කව්ද හොද හයිය full face හෙල්මෙට් එකක් ගත්තේ. .
beon එකේ local එකක් එනවා beons කියලා ඒකනම් මෙලෝ රහක් නෑ
yohe, wa-mo, beon වගේ ජාතියක full face හෙල්මෙට් එකක් කොහෙන්ද ගන්න පුලුවන් කොලඹ අවට. .
පළමු 10ට රෙප් වලින් සලකණු ලැබේ