හොඳ full face හෙල්මෙට් එකක් ගන්න

Dan_Bilzerian

Member
Apr 10, 2015
292
41
0
හොඳ full face හෙල්මෙට් එකක් ගන්න

කොහෙද තියෙන්නේ . .සධාරණ මිලකට. . :):yes:

2013%2F10%2Fnexx-xr1r.jpg


කඩකාරයෝ කියන්නේ UP.Coලගේ full face හෙල්මෙට් දැන් හදන්නේ නෑලු SLS දෙන්නෙ නැති හින්දා(#කේ ආණ්ඩුව) :growl::growl:

ලගදි කව්ද හොද හයිය full face හෙල්මෙට් එකක් ගත්තේ. .

beon එකේ local එකක් එනවා beons කියලා ඒකනම් මෙලෝ රහක් නෑ :baffled:

yohe, wa-mo, beon වගේ ජාතියක full face හෙල්මෙට් එකක් කොහෙන්ද ගන්න පුලුවන් කොලඹ අවට. .:)

පළමු 10ට රෙප් වලින් සලකණු ලැබේ :cool:
 

Dan_Bilzerian

Member
Apr 10, 2015
292
41
0
YOHE helmet dekak gaththa kellatath ekka. .dan ekita eka daanna berilu. .monawa karannada ithin sell karanawa . .3700ta gaththe. .adu karala denawa use karala na box ekath ekkama denne :D:baffled: