හොඳ internet package එකක් select කරගන්න help

DevLover

Well-known member
  • Jun 26, 2023
    200
    285
    63
    Dialog 170 package එකක් use කරන්නෙ. outdoor unit එකක් හයි කරලා තිබ්බත් slow මේ මගුල. 20 Mbps තමා https://fast.com/ එකේ පෙන්නන්නෙ. Bill එක 4000 ගානක් එනවා. අපේ මාමගෙ පුතා ඉන්නෙ එහා ගෙදර. මිනිහා dialog air fiber use කරන්නෙ. ඒකනම් 180+ Mbps එනවා.

    මට starlink යන්නත් idea. මේ area එකේ speed එක පෙන්නනවා 220 Mbps.

    දැනට SLT land phone connection එකක් තියෙනවා. SlT එකේ unlimited තියෙනවද සමාන්‍යයෙන් 200+ speed එකක් එන. බිල් එක කීයක් වෙයිද? මොකක්ද හොඳම option එක
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,281
    633
    113
    United States
    SLT ලෑන්ඩ් ලයින් එක තියෙන නිසා මුලින්ම ඔයාගේ ඒරියා එකට SLT Fibre තියෙනවද කියලා බලන්න, Fibre නම් ස්ථාවර ස්පීඩ් එකක් ගන්න පුළුවන් වෙයි. Starlink එකට යන්න කලින් මාසික ගාස්තුවයි මුල් වියදමයි දෙකම හොඳට සසඳලා බලන්න.