හොඳ internet package එකක් select කරගන්න help

DevLover

Well-known member
  • Jun 26, 2023
    200
    285
    63
    Dialog 170 package එකක් use කරන්නෙ. outdoor unit එකක් හයි කරලා තිබ්බත් slow මේ මගුල. 20 Mbps තමා https://fast.com/ එකේ පෙන්නන්නෙ. Bill එක 4000 ගානක් එනවා. අපේ මාමගෙ පුතා ඉන්නෙ එහා ගෙදර. මිනිහා dialog air fiber use කරන්නෙ. ඒකනම් 180+ Mbps එනවා.

    මට starlink යන්නත් idea. මේ area එකේ speed එක පෙන්නනවා 220 Mbps.

    දැනට SLT land phone connection එකක් තියෙනවා. SlT එකේ unlimited තියෙනවද සමාන්‍යයෙන් 200+ speed එකක් එන. බිල් එක කීයක් වෙයිද? මොකක්ද හොඳම option එක
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,374
    678
    113
    United States
    SLT ලෑන්ඩ් ලයින් එක තියෙන නිසා මුලින්ම ඔයාගේ ඒරියා එකට SLT Fibre තියෙනවද කියලා බලන්න, Fibre නම් ස්ථාවර ස්පීඩ් එකක් ගන්න පුළුවන් වෙයි. Starlink එකට යන්න කලින් මාසික ගාස්තුවයි මුල් වියදමයි දෙකම හොඳට සසඳලා බලන්න.
     
    • Dislike
    Reactions: rukshrulz

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,089
    1,517
    113
    ගෙවල් පැත්තේ SLT ෆයිබර් තියෙනවා නම් දෙපාරක් නොහිතා ගන්න, ඒ ස්ටේබල් ස්පීඩ් එකට ගහන්න කනෙක්ෂන් එකක් නෑ..
    ෆයිබර් අරන් බැකප් එකට dialog air fibre එකක් ගන්න.
    ** outdoor එකට dialog air fiber එකක් රීප්ලේස් කරලා දෙන්නත් පුළුවන් සමහරවිට, කස්ටමර් එකෙන් අහලා බලන්න.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,425
    14,369
    113
    පෘථිවිය
    කණු 4000ක් ගහනවා කිවුවා ලඟදි කවුරු හරි
    පොඩ්ඩක් ඉවසල ඉන්න
    කණුවක් ගේ ගාව ගහගන්න ලඟම ඉන්න නියෝජිතයාට කියන්න
    එතකොට ඔය ලෙඩ සනීපයි

    විහිළුවක් හොඳේ