හොඳ leasing හරි loan හරි company එකක් ඕනෙ

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
හොඳ leasing හරි loan හරි company එකක් ඕනෙ

දන්න එක්කෙනෙක් ඉන්නවනම් කියනවද vehicle lease එකක් හරි loan එකක් හරි දාන්න හොඳ leasing company එකක් හරි bank එකක් හරි. ලක්ෂ 15 ඕනෙ. ගන්න යන්නෙ wagon r fzඑකක් . Interest rate එකයි අවුරුදු පහකට installment එකයි කොටන් යන්න පුළුවන්නම් තවත් හොඳයි.
 

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif