හොඳ LED TV එකක්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    32 හෝ 40 inch ස්මාර්ට් LED TV එකක් කියපන්කො.

    වැඩිකල් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. Colors හොද වෙන්නත් ඕනේ.
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    Showroom ekakata gihin balapan netham colors gena idea ekak ganna amarui
    Mata nam samsung eka hodai Denata 32inch toshiba sony pavichchi karala
    kelavila samsung aragena inne denata kisima aulak ne