හොඳ Life Insurance එකක් දාන්න help...

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    හොඳ Life Insurance එකක් දාන්න help...

    ජීවිත රක්ෂණයක් දාන්න හොඳ කම්පැණියක් කියනවද දන්න අය? මාසෙට 5000ක් වගේ ගෙවන්න හොඳ ප්ලෑන් එකක් වෙන්න ඕනෙ.. දාපු අය කියන්වද පොඩ්ඩක්?
     

    Bathiya_nilan

    Member
    Nov 4, 2008
    273
    21
    0
    quotation akak oninam name akai date of birth danna badalanam wife ga date of birth wagama babla ganath danna, Asian allayance aka mama wada karanna