හොඳ Mobitel voice package මොනාද මචං! අම්මට 4n එකට දාලා දෙන්න ඕනි මචං
villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 May 25, 2024 #1 හොඳ Mobitel voice package මොනාද මචං! අම්මට 4n එකට දාලා දෙන්න ඕනි මචං
Nadun26 Well-known member Apr 27, 2015 14,097 12,645 113 38 May 25, 2024 #2 Rs 667 තියෙනවා මචන් Any Net එකක් එක දාලා දීපන් මම Use කරන්නේ ඒක
Madhu94 Well-known member Aug 19, 2021 1,012 1,393 113 May 25, 2024 #3 12,300 package ekak thiye.its just great I also use dialog
netnet Well-known member Oct 6, 2016 9,569 8,314 113 May 25, 2024 #4 unlimited eka dala deepan maam wage masetama 650i . postpaid
2osama Well-known member Oct 25, 2010 81,508 72,705 113 මාලඹේ May 25, 2024 #5 540 විනාඩි 500 ක් free 3GB data
uajanath Well-known member Apr 1, 2009 8,528 1,916 113 May 25, 2024 #6 mobitel honda package kiyala jathiyak na br Reactions: EnIgma001
S S.GUNE Well-known member Feb 21, 2019 3,769 5,736 113 May 25, 2024 #7 166 ta විනාඩි 250 මේ එක හොඳයී. මම පාවිච්චි කරනවා අම්මාට දාලා දීලා තියනවා. එයාට නම් මදී. ඒත් මාසෙකට කිට්ටු වෙන්න අදිනවා.
166 ta විනාඩි 250 මේ එක හොඳයී. මම පාවිච්චි කරනවා අම්මාට දාලා දීලා තියනවා. එයාට නම් මදී. ඒත් මාසෙකට කිට්ටු වෙන්න අදිනවා.