හොඳ monopod එකක් නැද්ද බං

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම සෙල්ෆි ස්ටික් 3ක් විතර යූස් කරල තියෙනව ඔක්කොම චා මැක්ස්. බොල් ජොයින්ට් එක ලූස් වෙනව කොච්චර තද කරත්, අනිත් එක ස්ටෙඩි නැ වෙනනව. usb චාර්ජ් කරන රිමෝට් අවුල්. අර රුපියල කාසිය වගේ බැටරි දාන ඒව පට්ට.

    මේක හොඳද? මේකෙ අවුල රිමෝට් එක චාර්ජ් කරන්න ඕන. අනිත් අවුල ලූස් උනාම දත කරන්න screw එකක් නෑ.

    Original-Xiaomi-Mi-Selfie-Stick-Tripod-Wireless-smart-Remote-Control-Portable-Monopod-Extendable-Handheld-Tripod-Holder.jpg


    හොඳ එකක් සජෙස්ට් කරපන් මචං. මගේ ඩිස්ප්ලේ ගිහිල්ලත් තියෙනව. ෆෝන් එක පැනල ස්ටික් එකෙන්.