හොඳ Personality look එකක් හදාගන්න ඕනේ...

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තට්ටේ ගාපන්.. එක උඹට ලේසියි. හිමින් හිමින් කොන්ඩේ ගිහින් ගු ලුක් එකක් එනවට වඩා එක හොදයි.

    No Way Do Not Want GIF
     
    • Love
    • Haha
    Reactions: Ryan08 and Kalegana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,029
    113
    34
    Kalutara
    තට්ටේ ගානවා නම් හමේ හොඳ පාටක් තියෙන්න ඕන
    මුණ පුරා රැවුල වැවෙන්න ඕන
    perfect teeth තියෙන්න ඕන
    perfect lips තියෙන්න ඕන.
    හොඳ skull shape එකක් තියෙන්නත් ඕන.

    ඔය ගොඩක් බලපානවා තට්ටෙත් එක්ක එන personality එක ගන්න. ඒකයි හැමෝටම තට්ටේ ගැලපෙන්නේ නැත්තේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මුලින්ම තට්ටෙ accept කරපන්. ඊට පස්සෙ ස්ටයිල් එකක් හොයපන්.
    කොන්ඩෙ යන සමහරුන්ට තියෙන කොන්ඩෙ වවල බැන්දමත් හොඳයි. වටකෙස් මැද හිස් වගේනන් ඒක බෑ ඉතින්. එහෙමනන් තට්ටෙ ගාන එක තමයි හොඳ.