හොඳ Phone එකක් කියන්න

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    හොඳ Phone එකක් කියන්න

    මට රුපියල් 35 000-45 000 අතර ලංකාවෙන් ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් කට්ටිය කියන්න පුළුවන්ද ?
    ගන්න හොඳ තැනකුත් කියන්න පුළුවන්නම් හොඳයි ?
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    Samsung සීරිස් එකකට යන්න මම දැක්ක huawei අරන් පොරක් නහයෙන් අඩනව
     
    • Like
    Reactions: 2020isuru

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා 6 එක ගනින් 64 ගිගාබයිට් වර්ශන් එක.
    රු.42000.00 වගේ වෙන්නේ කම්පැනි වොරන්ටි එක්කම.
    මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ගනින්.
    හොද සින්හල කඩයක් , කම්පැනි වොරන්ටි එක්ක ගන්න පුලුවන්.
    0713365365
    ඔන්න කඩේ නම්බර් එක.
    කෝල් කරලා , විස්තර අහලා පලයන්.
     
    • Like
    Reactions: Giant and 2020isuru

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    නොකියා 6 එක ගනින් 64 ගිගාබයිට් වර්ශන් එක.
    රු.42000.00 වගේ වෙන්නේ කම්පැනි වොරන්ටි එක්කම.
    මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ගනින්.
    හොද සින්හල කඩයක් , කම්පැනි වොරන්ටි එක්ක ගන්න පුලුවන්.
    0713365365
    ඔන්න කඩේ නම්බර් එක.
    කෝල් කරලා , විස්තර අහලා පලයන්.

    කැමරා චාටර් බන් ඕකෙ අනික ප්ලාස්ටික් ලුක් එකක් තියෙන්නෙ
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    නොකියා 6 එක ගනින් 64 ගිගාබයිට් වර්ශන් එක.
    රු.42000.00 වගේ වෙන්නේ කම්පැනි වොරන්ටි එක්කම.
    මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ගනින්.
    හොද සින්හල කඩයක් , කම්පැනි වොරන්ටි එක්ක ගන්න පුලුවන්.
    0713365365
    ඔන්න කඩේ නම්බර් එක.
    කෝල් කරලා , විස්තර අහලා පලයන්.

    අනිවාර්යෙන්. ඕකෙන් තමයි මම කලින් එකත් ගත්තෙ. එතනටම ගිහින් බලනවා. එල මචන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කැමරා චාටර් බන් ඕකෙ අනික ප්ලාස්ටික් ලුක් එකක් තියෙන්නෙ

    ඇයි ඔය ප්‍රයිස් එකේ අනිත් ඒවට මාර ඩීසන්ට් ලුක් එකක් තියනවද ?
    කැම් එක නම් අව්ලක් නෑ මොකද ඕකට අනිත් ඒවට වඩා ඉක්මනට අප්ඩේට්ස් එන නිසා , ඒවාගෙන් කොහොමත් ඉම්පෲව් වෙනවනේ.
    කැම් එකේ ලොකු අව්ලක් නෑ ඕකේ.

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ඇයි ඔය ප්‍රයිස් එකේ අනිත් ඒවට මාර ඩීසන්ට් ලුක් එකක් තියනවද ?
    කැම් එක නම් අව්ලක් නෑ මොකද ඕකට අනිත් ඒවට වඩා ඉක්මනට අප්ඩේට්ස් එන නිසා , ඒවාගෙන් කොහොමත් ඉම්පෲව් වෙනවනේ.
    කැම් එකේ ලොකු අව්ලක් නෑ ඕකේ.

    j7 2017 දැක්කද
    j7 Prime
    Samsung Galaxy J7 Max

    ඇයි මේවග‍ෙ අප්ඩේට්ස් එන්න‍ෙ නැද්ද :rofl:
    උඹ ඉතින් වින්ඩෝස් පෝන් පෙන්නල මේකෙ එවුන් අනාථ කරපු එකානේ :rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    j7 2017 දැක්කද
    j7 Prime
    Samsung Galaxy J7 Max

    ඇයි මේවග‍ෙ අප්ඩේට්ස් එන්න‍ෙ නැද්ද :rofl:
    උඹ ඉතින් වින්ඩෝස් පෝන් පෙන්නල මේකෙ එවුන් අනාථ කරපු එකානේ :rofl::rofl:

    වින්ඩෝස් ෆෝන් වලට ආස එවුන්ට විතරයි ත්‍රේඩ් එකේ දැම්මේ.
    මම නිසා නම් කවුරුත් අනාත වෙලා නෑ.
    පුලුවන්නම් පෙන්නපන්කෝ මම දාපු වින්ඩෝස් ෆෝන් ත්‍රේඩ් එක නිසා අනාත වෙච්ච එකෙක්ව.
    ඕරියෝ එකෙන් පස්සේ ඕවට මොන අප්ඩේට් එකක්වත් දෙන්නේ නෑ.
    ඕරියෝ එකෙත් මේජර් අප්ඩේට් එක විතරයි දෙනවා කියලා තියෙන්නේ ඕවට.
    සිකියුරිටි අප්ඩේට්ස් තාම දෙනවද නැද්ද කියලා නෑ .
    ඇන්ඩ්‍රොයිඩ් 9 අප්ඩේට්ස් කොහොමත් නෑ.
    නොකියා 6 එකට ඕරියෝ අප්ඩේට් එකත් එනවා , සෙකියුරිටි අප්ඩේට්ස් සෙට් එකත් එනවා.
    කිසි කතාවක් නැතුව ඇන්ඩ්‍රොයිඩ් 9 අප්ඩේට් එකත් එනවා නොකියා 6 එකට.