Samsung සීරිස් එකකට යන්න මම දැක්ක huawei අරන් පොරක් නහයෙන් අඩනව
huawei durable na ban. performance thibbata unge design awl. ikmanin leda enawa

නොකියා 6 එක ගනින් 64 ගිගාබයිට් වර්ශන් එක.
රු.42000.00 වගේ වෙන්නේ කම්පැනි වොරන්ටි එක්කම.
මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ගනින්.
හොද සින්හල කඩයක් , කම්පැනි වොරන්ටි එක්ක ගන්න පුලුවන්.
0713365365
ඔන්න කඩේ නම්බර් එක.
කෝල් කරලා , විස්තර අහලා පලයන්.

කැමරා චාටර් බන් ඕකෙ අනික ප්ලාස්ටික් ලුක් එකක් තියෙන්නෙ
අනිවාර්යෙන්. ඕකෙන් තමයි මම කලින් එකත් ගත්තෙ. එතනටම ගිහින් බලනවා. එල මචන්

ඇයි ඔය ප්රයිස් එකේ අනිත් ඒවට මාර ඩීසන්ට් ලුක් එකක් තියනවද ?
කැම් එක නම් අව්ලක් නෑ මොකද ඕකට අනිත් ඒවට වඩා ඉක්මනට අප්ඩේට්ස් එන නිසා , ඒවාගෙන් කොහොමත් ඉම්පෲව් වෙනවනේ.
කැම් එකේ ලොකු අව්ලක් නෑ ඕකේ.

j7 2017 දැක්කද
j7 Prime
Samsung Galaxy J7 Max
ඇයි මේවගෙ අප්ඩේට්ස් එන්නෙ නැද්ද
උඹ ඉතින් වින්ඩෝස් පෝන් පෙන්නල මේකෙ එවුන් අනාථ කරපු එකානේ![]()