හොඳ Phone එකක් කියන්න

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    හොඳ Phone එකක් කියන්න

    මට රුපියල් 35 000-45 000 අතර ලංකාවෙන් ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් කට්ටිය කියන්න පුළුවන්ද ?
    ගන්න හොඳ තැනකුත් කියන්න පුළුවන්නම් හොඳයි ?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඒක මචං උඹේ Requirement එක මත Depend වෙනවනේ. සමහර අයට කැමරාව හොඳට තියෙන්න ඕන. සමහර උන්ට Performance තියෙන්න ඕන, සමහර උන්ට Battery life වැඩි වෙන්න ඕන. සමහර උන්ට තඩි ස්ක්‍රීන් ඕන.

    උඹ ෆෝන් එකෙන් මොන පැත්තද වැඩි පුර බලාපොරොත්තු වෙන්නෙ කිව්වොත් කට්ටිය කියයි විස්තර. මං ගාව නං තියෙන්නෙ P8 එකක්. ඒකනං අවුරුදු දෙකක් තිස්සෙ යකාවගේ වැඩ.
     
    • Like
    Reactions: 2020isuru

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    4G තියෙනවනම් හොඳයි. ෆෝන් එක වැඩිය ලොකු නොවෙනවානම් හොඳයි. සාමාන්‍යයෙන් හොඳ කැමරාවක් ඕනෙ සෙල්ෆියක් ගන්න වගෙ.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    GSM Arena පැත්තෙ ගිහිං බලන්න. රිවීව්ස් එහෙම බලලා මොඩල් එකක් සිලෙක්ට් කරගන්න. මම නං දැං එන ෆෝන් මොනාද කියල දන්නෙත් නෑ. එකක් ගන්න ඕන උනොත් තමයි නෙට් එකේ ඩීටේල්ස් බලලා එකක් තෝරගන්නෙ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    4g thinawa 16 ta wadi ona phn ekaka dan
    5.5 wage yanna display cam OIS wage thina ekak balanna
    and OS update ena alith chips thina ewa balanna
     
    • Like
    Reactions: 2020isuru