Samsung galaxy A70 ෆෝන් එකේ vibration motor එක වැඩ නෑ. මම Corona කාලේ ෆෝන් එක sanitize කරලම දැන් backcover එක සීල් නෑ, එක නිකන් ගලවන්න පුලුවන්. ඒ නිසා සීල් එක ගැන වැඩිය හිතන්න දෙයක් නෑ 
මට මේකට මේ ගමන්ම battery එකකුත් දාගන්න බැලුවෙ. battery එක හිටීන්නෙත් නැති නිසා. කොහෙන්ද කරගන්න පුලුවන්.
updated:
අඩෝ මම MC එකේ ශොප්ස් දෙක 3කට කතා කලා, එකට 4500, බැට්රියට 8500යි.

Last edited: