හොඳ phone repairing shop එකක් කියන්ඩෝ'

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    Samsung galaxy A70 ෆෝන් එකේ vibration motor එක වැඩ නෑ. මම Corona කාලේ ෆෝන් එක sanitize කරලම දැන් backcover එක සීල් නෑ, එක නිකන් ගලවන්න පුලුවන්. ඒ නිසා සීල් එක ගැන වැඩිය හිතන්න දෙයක් නෑ :P

    මට මේකට මේ ගමන්ම battery එකකුත් දාගන්න බැලුවෙ. battery එක හිටීන්නෙත් නැති නිසා. කොහෙන්ද කරගන්න පුලුවන්.

    updated:
    අඩෝ මම MC එකේ ශොප්ස් දෙක 3කට කතා කලා, එකට 4500, බැට්‍රියට 8500යි. :(
     
    Last edited:

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    MC එක ඉස්සරහ queens avenue එකේ queens mobile එකේ බැලුවාද?
    උන්ගේ වැඩ හොඳයි. මං ගිය මාසේ xperia z2 එකක් හදන්න දුන්නා battery එකයි backglass එකයි දාන්න.7500i ගියේ.
    පැය 2න් හදලත් දුන්නා.මාස 6ක repair warranty එකකුත් දුන්නා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    MC එක ඉස්සරහ queens avenue එකේ queens mobile එකේ බැලුවාද?
    උන්ගේ වැඩ හොඳයි. මං ගිය මාසේ xperia z2 එකක් හදන්න දුන්නා battery එකයි backglass එකයි දාන්න.7500i ගියේ.
    පැය 2න් හදලත් දුන්නා.මාස 6ක repair warranty එකකුත් දුන්නා.

    උන් ගාව Xperia Z ekakata badu thiyeda danna ne? Touch eka daganna