හොඳ power bank එකක් කියන්න

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මචංලා හොඳ powerbank එකක් reccomnd කරන්නකො...rs 10000ට අඩු...
     
    • Like
    Reactions: kinkon

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,729
    1
    11,017
    113
    mi use krnawa 20000 mah. 5000s ganakata gatte awurudu eka hamarakta wtra klin. dan kohomda dan na ganan. hondai fast charging ehema thiyenawa
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,120
    46,745
    113
    anker_powercore_1630897081_90e20be1_progressive.jpg
     
    • Love
    Reactions: ACHIK

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    mi use krnawa 20000 mah. 5000s ganakata gatte awurudu eka hamarakta wtra klin. dan kohomda dan na ganan. hondai fast charging ehema thiyenawa
    මම ඔක ගත්තෙ 4300 බන්
    තාම වැඩ අවුලක් නැ
    කැපැසිටි නම් අවුල් වගේ පොඩ්ඩත් ඉදිමිලත් වගෙ පේනව
    දැන් අවුරුදු 3 කිට්ටු වෙනව
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,729
    1
    11,017
    113
    මම ඔක ගත්තෙ 4300 බන්
    තාම වැඩ අවුලක් නැ
    කැපැසිටි නම් අවුල් වගේ පොඩ්ඩත් ඉදිමිලත් වගෙ පේනව
    දැන් අවුරුදු 3 කිට්ටු වෙනව
    ow awlkma na matath.patta ghnda puluwan :yes:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,287
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    ASPOR නම් ගන්න එපා. දෙකක් ගත්තා. Model දෙකක්. දෙකම කේස්.
    10000 capacity. ගණන් අනිත් වට වඩා සෑහෙන්න අඩුයි. ඒ උනාට කේස්.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Mi 10k එක ගත්ත දැන් අවුරුදු එක හමාරක් විතර ඇති. අවුලක් නෑ හොඳයි ඒක. 10ක් වෙන්නෙ නෑ ඊට අඩුවෙන් ගන්න පුලුවන්. පුලුවන්නම් Mi 20k එක්කටම යන්න.
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    මම ඔක ගත්තෙ 4300 බන්
    තාම වැඩ අවුලක් නැ
    කැපැසිටි නම් අවුල් වගේ පොඩ්ඩත් ඉදිමිලත් වගෙ පේනව
    දැන් අවුරුදු 3 කිට්ටු වෙනව
    math ehemayi, 2018 gaththe, thama wada. almost full capacity thiyenawa. oka digatama thiyenawa