
machn oya power bank eka use karana device monwada,phone eke mah kiyada, ki sarayak puluwanid chg karannaBaseus 20000mAh 22.5W, Anker MagGo Slim 10000mAh 15W dekama use karanwa. kiynna deyk ne heavy use karanna patta..
ඔය තියෙන රේට් එකෙන්ම ෆාස්ට් චාර්ජ් කරගන්න ඕනේ නම් උඹට 100W එකකට වත් යන්න වෙයි. (67+22W).. UGREEN Nexode 20000mAh 100W වගේ එකක්..හැබැයි උඹේ බජට් එකට පොඩ්ඩක් වැඩියි .එහෙම ඕනේ නම් නැත්තම් 100w වලට අඩු එකකට යන්න.හරියටම මතක නැ බං, 2019 හරි 2020 වගේ
ugreen eke PD chager ekak baluwa eke 20000mah, eka madi wage machn, 5000mah phone dekak tiyenwa, lap ekanm charge karan na
5000mah phone dekak tiyenwa, dekama past changing support(67w/22w), dawasata deparak change karanawa, 10000 - 15000 wage budget eka,
5000mah phone dekak tiyena nisa 20000mah madi wage machn, hadisiye daws 2k 3k current nathi unoth kiyala baluwe
දැන් කැපෑසිටි කොහොමද?5000mAh පෝන් එකක් කීපාරක් වගේ පුලුවන්ද?MI 2k thiyenawa 10000 + 20000 mah 10 yr wadi supiri
oder karapu site eka mokakda machn![]()
man meka order kara
man dkka fb post ekak eke godk un ASPOR kiyana eka hodai hodai gaga dala tibba
thanx machn idea ekata, nitharama power bank eken charge karan na machn me daws wala current eka sure na, dawsk dekak nathi unoth kiyala thama mah wadi ekak baluweඔය තියෙන රේට් එකෙන්ම ෆාස්ට් චාර්ජ් කරගන්න ඕනේ නම් උඹට 100W එකකට වත් යන්න වෙයි. (67+22W).. UGREEN Nexode 20000mAh 100W වගේ එකක්..හැබැයි උඹේ බජට් එකට පොඩ්ඩක් වැඩියි .එහෙම ඕනේ නම් නැත්තම් 100w වලට අඩු එකකට යන්න.
හැබැයි ඉතින් 67W අවුට් පුට් එක පවර් බෑන්ක් එකෙන් ගන්න නම් ඌත් ඔය පෝන් එකේ 67W ෆාස්ට් චාර්ජින් ප්‍රොටෝකෝල් එකට සපෝට් කරන්න ඕනේ..ඔය යූග්‍රීන් පවර් බෑන්ක් එකේ 100W අවුට් පුට් පෝර්ට් එකක් තියෙනවා.ඒත් පෝන් එකේ ප්‍රොටෝකෝල් එකට සපෝර්ට්ද කියලා දන්නේ නෑ.සපෝට් නැත්නම් ඌ නෝමල් 25/30W වගේ ෆාස්ට් චාර්ජින් වලට බහිනවා..එහෙම එකකුත් තියෙනවා ඕකේ..එහෙම බැලුවොත් 30 +22W දාලා 65W වගේ අවුට්පුට් එකක් දෙන පවර් බෑන්ක් එකකට යන එක ලාභයි.
20000mah එකක් ගන්නවා නම් රේටඩ් කැපැසිටි 10000mAh එක වගේ කිට්ටු වෙන්න තියෙන්නේ හුගක් බ්‍රෑන්ඩ් වල.. ඇන්කර් වගේ බ්‍රෑන්ඩ් වල තමයි ඕක වැඩිම.එහෙම බැලුවොත් දවස ගානේ පෝන් දෙකම චාර්ජ් කරනවා නම්,පවර් බෑන්ක් එකත් දව්ස ගානේ රීචාර්ජ් කරන්න වෙන ලයින් එකක් තියෙන්නේ..
danata use karanne eka machnඅඩුවට ගන්න තියෙන බ්‍රෑන්ඩ්ඩඩ් එක Xiaomi 20000mAh තමයි
loku wenasak ne mcn. check kale ne full discharge karala . 3bars thiyeddi phone eka charge karala, torch eka 2000 mah charge kala. thawa bar 1k iturui (10,000 mah eke)දැන් කැපෑසිටි කොහොමද?5000mAh පෝන් එකක් කීපාරක් වගේ පුලුවන්ද?
https://www.simplytek.lk/oder karapu site eka mokakda machn
අවුරුදු 10ක් ගිහිල්ලත් ඔච්චර පුලුවන් කියන්නේ.. සර්කල් ගාන සැරටම බැහැලා නෑ වගේ..loku wenasak ne mcn. check kale ne full discharge karala . 3bars thiyeddi phone eka charge karala, torch eka 2000 mah charge kala. thawa bar 1k iturui (10,000 mah eke)
ow kalathurakin use karanne bnඅවුරුදු 10ක් ගිහිල්ලත් ඔච්චර පුලුවන් කියන්නේ.. සර්කල් ගාන සැරටම බැහැලා නෑ වගේ..
meka gaththa, hodai.Sehenna barai, dawasakma yanwa charge wenna,. 12 parak wage full charge karna puluwan phone eka.Appa size
https://www.simplytek.lk/products/aspor-a319-22-5w-50000mah-fast-charging-power-bank-with-3-cables
Rating awlk nehe wage neh
phone eka mah kiyd machnmeka gaththa, hodai.Sehenna barai, dawasakma yanwa charge wenna,. 12 parak wage full charge karna puluwan phone eka.
පෝන් තුනම 5000mAh කියන්න නම් එපා..බුදු අම්මේ එහෙම නම් පවර්බෑන්ක් එකේ mAh ගාන හිතාගන්න පුලුවන්ඔය පවර් බැන්ක් එක තියෙනා මගෙ ගාව දැනට කිසි අවුලක් නැ
මම ට්‍රිප් එහෙම අරන් යන්නෙ ඕක
මෙ ලගදි අරන් ගිය ෆොන් 3 ක් චාජ් කලා දවස් දෙකක්
කැපැසිටි 75 ඉතුරු ගෙදර එනකොට
Aspor A319 22.5W 50000mahපෝන් තුනම 5000mAh කියන්න නම් එපා..බුදු අම්මේ එහෙම නම් පවර්බෑන්ක් එකේ mAh ගාන හිතාගන්න පුලුවන්