දැන් එන Smart Phones බෝරිං බං

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔහේ ගන්නවන්๬ ගන්නෙ කොහෙන්ද

    සෙල්ට්‍රොනික්ක්ස් එකෙ අවුරුදු 2ක් වොරන්ටි දෙනවලු
    එක එහෙම නන් එතනින් ගන්නවා, 30000යිනෙ වැඩි

    මන් දැන් තියන එක ගත්තෙ නන් ඩොක්ට මොබයිල්
    නො වොරන්ටි
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Samsung වල green line එන්නෙ නැද්ද
    ඔව් බං ඒක තමා උන්ගේ එපා වෙන්නේ. Note 9 එක්‌ ඇවිත් 50k දීල display දැම්මා. දැන් note20 එහෙත් gluegate ද මොකක්ද උට්ට ක් ඇවිත්
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඔව් බං ඒක තමා උන්ගේ එපා වෙන්නේ. Note 9 එක්‌ ඇවිත් 50k දීල display දැම්මා. දැන් note20 එහෙත් gluegate ද මොකක්ද උට්ට ක් ඇවිත්
    මාස කීයෙන්ද ආවෙ
    වොරන්ටි නැද්ද
    green lines හැම Brand එකම එනවා බං
    Sony තමා යන්තම් බේරිලා හිටියේ Sony Mark 2 එකෙත් එනවා ලු .
    ඇයි බන් ඕකුන්ට ඔය හුත්ත තාම හදාගන්න බැරි. දැන් මාස කීයක්ද.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,797
    11,165
    113
    සෙල්ට්‍රොනික්ක්ස් එකෙ අවුරුදු 2ක් වොරන්ටි දෙනවලු
    එක එහෙම නන් එතනින් ගන්නවා, 30000යිනෙ වැඩි

    මන් දැන් තියන එක ගත්තෙ නන් ඩොක්ට මොබයිල්
    නො වොරන්ටි
    බට් බඩු කොලිටිනෙ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මාස කීයෙන්ද ආවෙ
    වොරන්ටි නැද්ද

    ඇයි බන් ඕකුන්ට ඔය හුත්ත තාම හදාගන්න බැරි. දැන් මාස කීයක්ද.
    ඕක Display එකේ අවුල් නෙවෙයි කියනවා Display Cable එකට එන Chip එකේ අවුලක් ලු Chip එක මාරු කරාම හරියනවා කියලා Youtube එකේ තිබ්බා
    කොහොම උනත් ලක්ෂ ගාණක් දීලා Phone එකක් අරගෙන Green Lines ආවොත් ඉවරයි
    ගෙදර ඉන්නත් හම්බ වෙන්නේ නැහැ🤣

    පිටරට අයට ඒක අවුලක් නැහැ උන් Plan වලට ගන්න නිසා Phone එකේ අවුලක් නම් උන්ට මාරු කරලා දෙනවා අපිට එහෙම නැහැ අතින් ගයිඩ්
     
    • Like
    Reactions: NRTG