දැන් එන Smart Phones බෝරිං බං

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    Phone එකක් ගන්න කියලා හිතන් ඉන්නවා iPhone නම් ලෙසියකින් වැඩක් කරගන්න බැරි නිසා හැම වෙලාවෙම Unlock කර කර ඉන්න වෙන නිසා අත ඇරියා .ඒත් iPhone වල Overall Camera Experience එක නම් හොදයි
    Samsung වල Dex තියෙන නිසා Samsung Phone එකකට යන්න කියලා බැලුවේ Samsung Galaxy S25 Ultra එක අලුතෙන් එනවා ලු එකත් පරණ Designs ම තමා
    අනිත් Chinese Phones වල කැත Camera Bump එක නිසා කැතයි
    මේ එනවා කියන Samsung Galaxy S25 Ultra එක
    gsmarena_001.jpg
     
    • Love
    Reactions: netudara and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Phone එකක් ගන්න කියලා හිතන් ඉන්නවා iPhone නම් ලෙසියකින් වැඩක් කරගන්න බැරි නිසා හැම වෙලාවෙම Unlock කර කර ඉන්න වෙන නිසා අත ඇරියා .ඒත් iPhone වල Overall Camera Experience එක නම් හොදයි
    Samsung වල Dex තියෙන නිසා Samsung Phone එකකට යන්න කියලා බැලුවේ Samsung Galaxy S25 Ultra එක අලුතෙන් එනවා ලු එකත් පරණ Designs ම තමා
    අනිත් Chinese Phones වල කැත Camera Bump එක නිසා කැතයි
    මේ එනවා කියන Samsung Galaxy S25 Ultra එක
    gsmarena_001.jpg

    malli campaign karala salli hamba wela wage
     
    • Like
    Reactions: wissnshaftler

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඩෙක්ස් කියන්නෙ මොකාඩ
    Dex කියන්නේ Phone එක HDMI කේබල් එක හරහා PC Monitor එකකට සම්බන්ධ කරලා PC ඒකක වැඩ කරනවා වගේ වැඩ ටික කරගන්න පුළුවන් බං Try කරන්න ආසයි
    ඕක සුපිරියටම වැඩ කරන්නේ Samsung Phones වල
    Pixel ත් පුළුවන් ඒත් User Friendly කියලා දන්නේ නැහැ

    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    pixel 9 pro ganin :eek: or sony
    Sony එකක් තියෙනවා මචං
    ගන්නවා නම් Pixel 9 XL හරි S24 හරි එකකට තමා කැමති

    ගනං නේ මහත්තයෝ

    9 තාම ආවෙ නෑ නේද
    ලංකාවේ තියෙනවා කියලා දැක්කා බන්
    ------ Post added on Sep 11, 2024 at 6:54 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගනං නේ මහත්තයෝ

    9 තාම ආවෙ නෑ නේද
    Sony එකක් තියෙනවා මචං
    ගන්නවා නම් Pixel 9 XL හරි S24 හරි එකකට තමා කැමති

    ලංකාවේ තියෙනවා කියලා දැක්කා බන්
    ------ Post added on Sep 11, 2024 at 6:54 PM

    badu have
    3.80yi

    https://celltronics.lk/product/google-pixel-9-pro-xl-16gb-ram-256gb/