හොඳ SSD එක මොකක්ද?

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    හොඳම SSD එක මොකක්ද?

    මචංලා. LAP එකට SATA SSD එකක් ගහන්න කියලා බැලුවේ. SSDවර්ග ගොඩක් තියනවා නේ. BENCHMARK බැලුවටත් මේවගේ ලොකු වෙනසක් නෑ. පාවිච්චි කරන අය කියන්නකෝ මේවයින් හොඳ මොකක්ද කියලා?ලොකු එකක් නෙවේ 120GB වගේ එකක්.
    Kingston v300 , uv400
    WD green 120GB
    ADATA SU800 128GB, SU650 120GB
    TEAM GROUP L5 LITE 120GB
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    okkoma ekai. yanakota yanawa. salli wadi nam brand ekata gewala gannda. electronic nam satha 5k vishwasa na
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගේ TEAM GROUP L5 LITE 120GB එකක් තියනවා. දැන් අවුරුදු 3ක්. තාමත් පාවිච්චි කරනවා.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    mama use karanna me brand eka

    0002645_teutons-ssd-gold-240-gb-25-sata-3-6gbs-10x-faster_550.jpeg